1. MOZ

    1 vacancy 600+ applicants in less than 48 hours

    Aussie ewun sweatshops wage use karanawa neda lankawe graduates lawa?
  2. MOZ

    පර සුද්දන්ගේ භාශාව හදාගන්නෙ කොහොමද

    Lost potential ban. අපි දන්නේ නෑ නේ ඇත්තටම මොකක්ද කේස් එක කියල.
  3. MOZ

    👨‍⚕️⚕️ අග්න්‍යාශයික පිළිකා හට ගැනීම සහ පළිබෝධනාශකයන්ට නිරාවරණය වීම අතර ඇති සම්බන්ධය ⚕️👩‍⚕️

    එළකිරි එකේ කොල්ලෙක්ගේ අම්ම කෙන්කෙක්ට හැදිලා කියල thread එකක් තිබ්බ. මොකක් උනාද දන්නේ නෑ
  4. MOZ

    👨‍⚕️⚕️ අග්න්‍යාශයික පිළිකා හට ගැනීම සහ පළිබෝධනාශකයන්ට නිරාවරණය වීම අතර ඇති සම්බන්ධය ⚕️👩‍⚕️

    oke mortality rate eka patta wadiy. haduna kiyanne iwarai. Ara steve jobsta hadila thibbe cure karanna puluwan ekak. uu ego eka nisa wenna one alternative medicine kara kara hitiya. wala kajja gahuwa.
  5. MOZ

    පිරිමින්ට මැරෙනකල්ම sex ගැන උනන්දුවක් තියෙනවා...

    මම හිතාගත්ත අපහු අපේ අප්පොච්චගේ ෆොනේ එක වත් ඔපෙන් කරන්නේ නෑ කියල. හැබැයි එයා බලන්නේ youtube. ඔය funny videos / drama clips වගේ තියෙන්නේ. තව අංකල් කෙනෙක්ගේ කෙලිම්ම වහරක ලොක්කගේ බන. වහරක ඇතුළු, ඒලඟින් යන ඒවා.
  6. MOZ

    පිරිමින්ට මැරෙනකල්ම sex ගැන උනන්දුවක් තියෙනවා...

    අඩෝ මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක්(75 වගෙ) youtube වැඩ කරන්නේ නෑ කියල phone එක දුන්න. ඉන්ටෙර්නෙට් මොකක් හරි වෙලා තියෙන්න ඇති. මම youtube open කරාම ඔක්කොම තිබ්බේ වැල level එකේ videos. (20 year old asian වගේ.)ම හිතුවේ නෑ yt එකේ එහෙම ඒවා තියන්න පුළුවන් කියලවත්. අපි බලන ඒවා වගේ ඒවනේ suggest වෙන්නේ. 🤣
  7. MOZ

    බයිසිකල් එකක් ගන්න ඕන ( රෝඩ් හෝ මවුන්ටන්)

    Hybrid or Road ekak ganna. Mountain ganna epa kandu pallam thiyena gravel roads wala yanne nattam. epa wenawa thaara paaare paddama.
  8. MOZ

    Eid Mubarak to all my Muslim Friends

    Free Kaaba!
  9. MOZ

    සුද්දා අපිව කෑවා..පරණ සිංහලු ගැන ඊරිසියයි..අපිට ආයි මෙහෙම රටක් ඕනේ...😥

    poth wala thiyena hama dema sure karanna amarui. dan oya bududahamen lingika hasireemata walangu danme natha kiyana ekama tikak balanna. oke thiyenne pothe kathru ge adahasa.
  10. MOZ

    Amanda Abeysooriya ඇරගන්න වගේ යන්නේ 🤭🤭

    ado issara mama muwa dannawa. hena radical pora.
  11. MOZ

    International school gana

    samagam panathen.
  12. MOZ

    SELF DEVELOPMENT වලට ඕගොල්ලො පාවිච්චි කරන්නෙ මොනවද ?

    @olutanji elakiri machan. No udaharana? 1st line eka mama piligannawa. eth mama ahanne long term oyata monawa hari ohoma igena gatta deyak digatama karanna puluwan unada kiyala. eg. atomic habit mama kiyawala thiyenawa. mama godak welawata hithila thiyenawa ohoma danaganna dewal use karanne...
  13. MOZ

    SELF DEVELOPMENT වලට ඕගොල්ලො පාවිච්චි කරන්නෙ මොනවද ?

    මචන්, මේවා බලල, අහල, ජිවිතේ වෙනස් කරන තියෙන්නේ මොනවද long term ? @Playboi-Carti @olutanji @Boole @SHEHAN_GIWANTHA
  14. MOZ

    උදව්වක් ඕනේ 😳 (Orel IT)

    umba oka fist job ekak widihata yanwanam igena ganna gaman palayan. eg. degree ekak karanawa. first job eka widihata yanne job ekak karanna one nisa, wena skills nattam oya magulata yanna epa. Marketing side ekata set weyan. commission based one magulak.
  15. MOZ

    දියුණු වෙන්න contacts අවශ්‍යමද

    lankawe witharak newei ban, loke mona rate giyath contacts thiyenawanam onema wadak karaganna lesiy. contacts nattam contacts hadaganna one. samaharunta mokuth contacts naa business patan ganna kota, eth tika tika build wenawa ibema.

    No contents