1. MOZ

    ලංකාවෙ ඇක්ටිං දැන් නෙක්ස්ට් ලෙවල් ගුපියනේ ..

    ඔයාගේ ජාතිය මොකක්ද? (ethnicity)
  2. MOZ

    Ottawa mass shooting -

    මම මේක කලින් දැම්මේ නෑ. හරිම පවු මේ දරුවො. Inuka - 7y - No plans for migration Ashwini 4y - Still no plans for migration Rinyana 2y - Maybe migrate? Kelly 2 mo - Born in Canada. Canadian
  3. MOZ

    Ottawa mass shooting -

    Ado e unata Fabrio kiyala namak ahalama naa. henama uncommon ne?
  4. MOZ

    Ottawa mass shooting -

    Febrio De-Zoysa Febrio kiyala ahala naane lankawe namak.
  5. MOZ

    Shōgun (TV Mini Series 2024) - Season 1 (S01E01&E02) - Hiroyuki Sanada - (Adventure/Drama/History/War) - RELEASED!

    sira seriese ekak. okkoma iwara wenakan indala ekapara balapan. aparade mama meka baluwe.
  6. MOZ

    තව ඩස්ප රොල් මොඩල් කෙනෙක් කලිසම ගලවගනි - ජේ ශෙට්ටි

    ඕකගේ මූනෙම හෙන හොර පාටක් තියෙනවා.
  7. MOZ

    SMS Gateway එකක් දෙනවා කියලා මාව රස්තියාදු කළා

    wihiluwak ban kare. mata issra daapu thread ekak mathak una. umba aththatama psychiatrist help ekak ganna one. hamoma perfect minissu naa ban. hamotama mokak hari case ekak thiyenawa. mata 100% sure with help, umbata loku gamanak yanna puluwan. ehema nokaranawa kiyanne umba umbatama baadaa...
  8. MOZ

    Ali Express Parcel Delivering in Sri lanka

    mage order ekak dawas 11n gedarata ma awa courier ekakin. matath pudumai lol Aliexpress choice. podi gaanak shipping walata aragena thibbe UD S0 Deliver karanne kawuda ban? S0 nam SL post neda? ------ Post added on 1709714072
  9. MOZ

    SMS Gateway එකක් දෙනවා කියලා මාව රස්තියාදු කළා

    අඳුනන්නෙ නැති ඇන්ටි කෙනෙක් call කරලා ආපහු refund ඉල්ලුවොත් ? 😉
  10. MOZ

    SMS Gateway එකක් දෙනවා කියලා මාව රස්තියාදු කළා

    මචන්, psychiatrist කෙනෙක් හම්බ වෙන්න. මම සිරා කියන්නේ. නැත්තන් දිගටම කෙලවෙනවා.
  11. MOZ

    රතුමුහුදෙන් හමුවු බුදු පිලිමය

    motivation එක වෙනස් නේද? ☸️ greed. ✝️☪️ hatred. extremist intolerance
  12. MOZ

    රතුමුහුදෙන් හමුවු බුදු පිලිමය

    මට ටිකකට කලින් මතක් උනා sphinx ගේ නහයට වැඩේ දුන්නෙත් ✝️ බුවාලා වෙන්න පුළුවන් කියල.
  13. MOZ

    රතුමුහුදෙන් හමුවු බුදු පිලිමය

    මචං මක්කමේ කාබා එක කියන්නේ සර්ව ආගමික දේවාලයක් වගේ එකක්. එකේ ගොඩක් දෙවිවරුන්ට වන්දනා කරා. ඔතන බුදු පිලිමෙකුත් තිවුන වෙන්න පුළුවන්. එක්කෙනෙක් ඇවිල්ල සාමය ලබාදීල විනාස කරලා "අල්ල" ගත්ත.
  14. MOZ

    Lenovo Legion ලැපක් ගන්න තැනක්

    oya use karanne monawa karannada? Gaming lap ekakne. battery life anthimai ithin
  15. MOZ

    සුදු උන්ට විතරක් party එකක් උණවටුනේ

    නෑ ලංකාවෙ සිංහලු

    No contents