අත්දැකීම ඕන නෑ. කියවන්න ජාතක කථා පොතක්,සිංහල සාහිත්‍යය පොත්, ජන කතා, ආදර්ශ කථා, කියවන්න එදිනෙදා ප්‍රවෘත්ති, ඒකම ඇති ඔය කියන අංකල්ලගෙන් බේරිලා,හොද ජීවිතයක් ගතකරන්න මග පාදා ගන්න.
ඔයා දන්නවද මෙහේ ගහගන්න එවාත් හොද ප්‍රවෘත්ති කියලා සමහර බොලොග් කරන අයට. ඒක නිසා ගහගැනීම අවම කරගන්න පුලුවන් නම් හොදයි...