යෞවන මදය දුරුකරගන්නෙ කෙසේද?

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
පිස්සුද අනේ මම මොකටද ඔයාත් එක්ක මලෙන් ඉන්නේ..... :)
මට හිතුන දේ මම කිව්වා එච්චරයි .. එතනින් එහාට දෙයක් නැ..:D

නැ නෑ ඔයාට මත් එක්ක මලක් තියනව තියනවා තියනවාමයි. එක එකන්තයි... ප්‍රත්යක්ශයි..නිත්‍යයි ඔයා මෙතන පොලෙ හැපි හැපි නැහැ කුයුවත්... :rolleyes::lol::rofl:
 
4anuruddha

Member
Dec 16, 2007
355
50
0
singapore

මලා දැන් උත්තර දීපන්කො මේවට:D:D
 
JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මගේ අදහස නම් ඔය යෞවන මදය කියලා තරුණයන්ට විතරක් ඇගිල්ල දිග් කරන ඒක වැරදි.:yes:
    මොකද තරුණයන් විතරක් නෙමේ වැරදි කරන්නේ.අපි දැකලා තියෙනවා අවුරුදු 35 40 අංකල්ලා වුනාත් වැරැද්දට පෙලෙබෙන අවස්තාවල්.දුශ්ඨ ක්‍රියා කරන අවස්තාවන්.
    වෙනස තියෙන්නේ තරුණයන් වැරැද්දට පෙලබෙන සම්භාවිතාව වැඩි.මන් හිතන්නේ එයට හේතුව අත්දැකිම් අඩුකමයි.:rolleyes:
    මොකද හිතන්නේ?:nerd:

    :confused::confused::confused::rolleyes::rolleyes::rolleyes:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මගේ අදහස නම් ඔය යෞවන මදය කියලා තරුණයන්ට විතරක් ඇගිල්ල දිග් කරන ඒක වැරදි.:yes:
    මොකද තරුණයන් විතරක් නෙමේ වැරදි කරන්නේ.අපි දැකලා තියෙනවා අවුරුදු 35 40 අංකල්ලා වුනාත් වැරැද්දට පෙලෙබෙන අවස්තාවල්.දුශ්ඨ ක්‍රියා කරන අවස්තාවන්.
    වෙනස තියෙන්නේ තරුණයන් වැරැද්දට පෙලබෙන සම්භාවිතාව වැඩි.මන් හිතන්නේ එයට හේතුව අත්දැකිම් අඩුකමයි.:rolleyes:
    මොකද හිතන්නේ?:nerd:

    අත්දැකීම ඕන නෑ. කියවන්න ජාතක කථා පොතක්,සිංහල සාහිත්‍යය පොත්, ජන කතා, ආදර්ශ කථා, කියවන්න එදිනෙදා ප්‍රවෘත්ති, ඒකම ඇති ඔය කියන අංකල්ලගෙන් බේරිලා,හොද ජීවිතයක් ගතකරන්න මග පාදා ගන්න.
    ඔයා දන්නවද මෙහේ ගහගන්න එවාත් හොද
    ප්‍රවෘත්ති කියලා සමහර බොලොග් කරන අයට. ඒක නිසා ගහගැනීම අවම කරගන්න පුලුවන් නම් හොදයි කට්ටිය.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මගේ අදහස නම් ඔය යෞවන මදය කියලා තරුණයන්ට විතරක් ඇගිල්ල දිග් කරන ඒක වැරදි.:yes:
    මොකද තරුණයන් විතරක් නෙමේ වැරදි කරන්නේ.අපි දැකලා තියෙනවා අවුරුදු 35 40 අංකල්ලා වුනාත් වැරැද්දට පෙලෙබෙන අවස්තාවල්.දුශ්ඨ ක්‍රියා කරන අවස්තාවන්.
    වෙනස තියෙන්නේ තරුණයන් වැරැද්දට පෙලබෙන සම්භාවිතාව වැඩි.මන් හිතන්නේ එයට හේතුව අත්දැකිම් අඩුකමයි.:rolleyes:
    මොකද හිතන්නේ?:nerd:
    ඉදල ඉදල ශෙනලුත් දන්මලු පොස්ට් එකක්.
    මාර සන්කිර්නයි...............
     
    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    අත්දැකීම ඕන නෑ. කියවන්න ජාතක කථා පොතක්,සිංහල සාහිත්‍යය පොත්, ජන කතා, ආදර්ශ කථා, කියවන්න එදිනෙදා ප්‍රවෘත්ති, ඒකම ඇති ඔය කියන අංකල්ලගෙන් බේරිලා,හොද ජීවිතයක් ගතකරන්න මග පාදා ගන්න.
    ඔයා දන්නවද මෙහේ ගහගන්න එවාත් හොද
    ප්‍රවෘත්ති කියලා සමහර බොලොග් කරන අයට. ඒක නිසා ගහගැනීම අවම කරගන්න පුලුවන් නම් හොදයි කට්ටිය.

    බන්කොලෝත් බ්ලොග් කාරයොත් කොහොම හරි ජිවත් වෙන්න එපැයි.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අනේ පල පනිය ;)
    :shocked:
    ඔහ් මට හිතුනා, ඒක නමේ කොහොමද මම දාපු පොස්ට් ඒක?:rolleyes:කෝර නේ:cool::lol:
    හහ් හහ් හහ්...... කොරදත් අහනවා... රිප්ලයිත් නැ..... :lol:
    උඹ කියපු එක ඇත්ත..
    සිරාම ඕක එක එක මිනිස්සුට අනුව වෙනස් බන්.........:cool:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකක්ද මේ අන්කල්ලා වරදට පෙලබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ?? මට ඒක තේරුන්නෑ....??? ඕක මේ කිව්වේ සමනල් කථාවක්ද?:rolleyes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අත්දැකීම ඕන නෑ. කියවන්න ජාතක කථා පොතක්,සිංහල සාහිත්‍යය පොත්, ජන කතා, ආදර්ශ කථා, කියවන්න එදිනෙදා ප්‍රවෘත්ති, ඒකම ඇති ඔය කියන අංකල්ලගෙන් බේරිලා,හොද ජීවිතයක් ගතකරන්න මග පාදා ගන්න.
    ඔයා දන්නවද මෙහේ ගහගන්න එවාත් හොද
    ප්‍රවෘත්ති කියලා සමහර බොලොග් කරන අයට. ඒක නිසා ගහගැනීම අවම කරගන්න පුලුවන් නම් හොදයි කට්ටිය.

    නැ ඇත්තම කුයුවොත් මෙ mail forward කරන්නෙ හාමුදුරුවො කෙනෙක්. මොකද මන් උන් වහන්සෙගෙන් අහුවා මගෙ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න බුද්ධ දරමය පිලිබද ගැටලු තියන. එත් උන්වහන්සෙ කැමති නැ මෙහෙම site වල ඇවිත් පොස්ට් කරනන එක නිසා මට උන්වහන්සෙට එන mail forward කරන්වා. මන් හිතන්නෙ නැ මෙවා වල වැරදි දෙයක් තියනවා කියලා.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මලා දැන් උත්තර දීපන්කො මේවට:D:D
    සිරාම මචන්
    තරහ නොගින් තියෙද කොල්ලෝ ඔක්කොම කියනවනේ මදය දුරුකරග්න්න බැහැ කියලා :D:D
    :D:D
    නැ නෑ ඔයාට මත් එක්ක මලක් තියනව තියනවා තියනවාමයි. එක එකන්තයි... ප්‍රත්යක්ශයි..නිත්‍යයි ඔයා මෙතන පොලෙ හැපි හැපි නැහැ කුයුවත්... :rolleyes::lol::rofl:
    එහෙනම් එහෙම හිතාගන්න.... :lol:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    බන්කොලෝත් බ්ලොග් කාරයොත් කොහොම හරි ජිවත් වෙන්න එපැයි.

    ඒක නම් ඇත්ත. මාධ්‍ය කියලා දෙයකුත් තියෙන්න ඕනානෙ වාර්තා කරන්න.:yes: