බෞද්ධ විහාරස්ථාන කිහිපයකට ප්‍රහාරයක්...
-
බංග්ලාදේශයේ ඉස්ලාමීය උද්ඝෝෂකයන් සිය ගණනක් වීදි බැස එරට ගිනිකොණ දිග ප්‍රදේශයේ බෞද්ධ ගම්මාන කිහිපයකට පහරදී ඇතැයි එරට පොලිසිය නිවේදනය කරයි.
මෙහිදී, අඩු තරමින් බෞද්ධ විහාරස්ථාන හයකටවත් ගිනිතබා ඇති බවත් සිද්ධිය දුටුවෝ කියා සිටිති .
ගම්මාන වලට පහර දීම නිසා...