Job eka PM kala. nikan one na. mama minimum dala thiyana gana dennam.. meke inna un danatamath hadala thiyana katha tika athi..![]()

thibboth aniwa ubata denawa..apita hariyana ewa naddoooooo...
උබට ඔය මොන ප්රශ්න තිබ්බත් නබිතුමාගේ කාම ආශාවයි අයිශගේ ලිංගික ගැටලුයි පැල්බැදෙගන රචනා ගනන් ලියන්න කාලය නේද? අර උබ කියනව වගේම පුවක් බඩිල්ලෙකුට ඕව කියපන්...
අපි අහල තියන විදියට නම් බුරන බල්ලො හපා කන්නෙ නෑ. ඒවගේම නිසල දිය තමා ගැඹුරු.. අපි බලමුකො තව ඉස්සරහට.![]()
අය්යෝ සහෝ අමතක කරන්න එපා . මම තව Flag Counter සහිත ත්රෙඩ් 2ක් කමෙන්ටු විදියට ඉදිරිපත් කලා. හැබැයි ඔයා කමෙන්ට් කරන්න දගලපු දැගලිල්ල ඕන කෙනෙකුට පේනව. ඒත් තාමත් අර අනිත් ත්රෙඩ් දෙකේම Russia කොඩිය නැද්ද මන්ද? ඉතිං නටන්න ඕනෙ නම් මම මෙලහටත් නටල ඉවරයි. වදින්න වදින්න ගහන එකා මෝඩයලුනෙ අන්න ඒ නිසයි මම කට පියන් උන්නෙ. උබට ඕනෙ තරම් EK එකේ තව රඟපන්.. මට අවුලක් නෑ. මොකද මේව මගෙ නෙමේනෙ. හැබැයි ඉතින් ඔය රඟන මිනිස්සු තමයි ඉස්සල්ලාම නැට්ට දෙබරන් අස්සෙ ගහන් දුවන බව කොයි කවුරුත් දන්න දෙයක් නේ..රත්තරං;13560953 said:හරි හරි ... යම් විදිහකින් මම මේකේ comment එකකුත් දාලා ෆ්ලැග් කවුන්ටරේ රශියා වැටුනේ නැත්නම උබ නටන නැටිල්ල උබයි මමයි දෙන්නම දන්නවනේ.. එහෙනම් උබ මෙහෙම කියන්නේ නෑ....මම් එලකිරි එන්න ඔනේ හැටි, කරන්න ඕනේ දේ ගැන උබ කලබල වෙන්න එපා... ඒක මමයි ඇඩ්මින්ලයි බලාගන්නම්... උබේ වැඩේ කෙරුනනම් එච්චරයි..
මේව EK එකේ ඔට්ටුද දන්නෙ නෑ. මාව Ban කරයිද බන්![]()

අය්යෝ සහෝ අමතක කරන්න එපා . මම තව Flag Counter සහිත ත්රෙඩ් 2ක් කමෙන්ටු විදියට ඉදිරිපත් කලා. හැබැයි ඔයා කමෙන්ට් කරන්න දගලපු දැගලිල්ල ඕන කෙනෙකුට පේනව. ඒත් තාමත් අර අනිත් ත්රෙඩ් දෙකේම Russia කොඩිය නැද්ද මන්ද? ඉතිං නටන්න ඕනෙ නම් මම මෙලහටත් නටල ඉවරයි. වදින්න වදින්න ගහන එකා මෝඩයලුනෙ අන්න ඒ නිසයි මම කට පියන් උන්නෙ. උබට ඕනෙ තරම් EK එකේ තව රඟපන්.. මට අවුලක් නෑ. මොකද මේව මගෙ නෙමේනෙ. හැබැයි ඉතින් ඔය රඟන මිනිස්සු තමයි ඉස්සල්ලාම නැට්ට දෙබරන් අස්සෙ ගහන් දුවන බව කොයි කවුරුත් දන්න දෙයක් නේ..