1. Richard Hammond

    Accident තුවාලකාරයො තමන්ගෙ වාහනේ දාන් යනවද(poll)

    Accident තුවාලකාරයො තමන්ගෙ වාහනේ දාන් යනවද(poll) පාරෙ තොටේ යන එන ගමන් accident එකක් වෙච්ච තැනක හිටියොත් ලෙඩ්ඩු තමන්ගෙ වාහනේ දාන් යනවද. අවංකව vote කරමු. ඒ වගේම වටේ මිනිස්සු පෞද්ගලික වාහන වලට ලෙඩ්ඩු පටවන එක වාහනේ අයිතිකරුගෙ පැත්තෙන් සාධාරණද?. මේ කතාව පට්ට අමානුෂිකද? එහෙම අරන් ගියෙ නැතොත්...
  2. Richard Hammond

    Accident තුවාලකාරයො තමන්ගෙ වාහනේ දාන් යනවද(poll)

    Accident තුවාලකාරයො තමන්ගෙ වාහනේ දාන් යනවද(poll) පාරෙ තොටේ යන එන ගමන් accident එකක් වෙච්ච තැනක හිටියොත් ලෙඩ්ඩු තමන්ගෙ වාහනේ දාන් යනවද. අවංකව vote කරමු.
  3. Richard Hammond

    Hats off to the Mr. Merc

    :lol:
  4. Richard Hammond

    Hats off to the Mr. Merc

    උඹ කියන්නෙ E class merc එකක speed lock නෑ කියලද:P. vehicle එක lock වෙලයි තියෙන්න ඕන. අනිව ඌ lock එක ඇරියහමයි අරුන් ටික නගින්නෙ. උඹටත් තියනවනෙ jerman cars රොත්තක්:rofl:
  5. Richard Hammond

    Hats off to the Mr. Merc

    :lol::lol::lol: thanks for replying in my thread mcn
  6. Richard Hammond

    Hats off to the Mr. Merc

    ඒක නම් ඇත්ත තමා මචන් :lol: ඒ වුනත් අන්තිමට මිනිහ දාගෙන ගියානෙ ego එකක් තිබ්බනම් door එක lock කරන් හිටියනම් හරිනෙ. ඌ තමා ඉතින් මෝඩ වැඩේ කර ගත්තෙ.:lol: අතන වාත නොවී පට ගාල මාරු වෙන්නයි ඕන
  7. Richard Hammond

    Hats off to the Mr. Merc

    වැඩක් බලාගනින් මිනිහෝ
  8. Richard Hammond

    Hats off to the Mr. Merc

    මචන් මන් උඹලට බොහොම කරුණාවෙන් කියන්නෙ ඔය පිටසක්වල ගොන් ආතල් වෙනම thread එක් දාල අරගනින් මේකෙ ඔය මගුල් කතා කරන්න එන්න එපා. මොකද මම පුද්ගලිකව ඔය විකාර පිලිගන්නෙ නෑ. ඔය optical illusion එකක්. කරුණකරල ඔය මගුල වෙන thread එකක දාගෙන මෙතනට link කරන්න. මේක දැම්මෙ අර merc එකේ මනුස්සයගෙ ක්‍රියාව අගය කරන්න.
  9. Richard Hammond

    Hats off to the Mr. Merc

    JvSqcG7i5A8
  10. Richard Hammond

    බය_වෙමුද_ටිකක්?

    එල මචන් rep+
  11. Richard Hammond

    Can i marry a Srilankan girl ??

    මූ නම් මාර ආතල් එකක් ගන්න හදන්නෙ මේ thread එකෙන්
  12. Richard Hammond

    BMW, AUDI A4, BENZ වාහනයක් ගන්න උදව් ඕනේ

    Compact Cars:- Audi A4 rV7FQaAf4nc 3 Series ajeCEr-SRac C class nLI5wPmDj2c comparison F5zVjhimlNI Mid size ones:- A6 9bOZUkNvE8c 5 Series WyeNLa23Gd4 E class VycNPRwt-qg comparison -ZIdTcoqrSw 1GVc3MBtB6w
  13. Richard Hammond

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    මට හිතෙනෙවා:yes::yes::yes: ඌට සාලෙ පුටුවක් තියන් චන්දිමාල්ගෙ නෝන දිහා බලාගෙන අතේ ගහන්න කියපිය:angry:
  14. Richard Hammond

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    කට වහ දැම්මෙ පක්කොන්ටනෙ බන්. දැන් ඔය ප්‍රතිඵල තියෙන්නේ:D:D:D
  15. Richard Hammond

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ඇයි බන් මගේ රෙප් කපන්නෙ හේතුවක් දාපියකො :lol::lol::lol: |||෴⚾ Sri Lanka tour of...10-10-2017 09:15 PM. -28

    No contents