pricipal ලට මොකටද vehicle permit. උන්ට තියන සුදුසුකම් මොනවද? ඕන ගුරෙකුට exam එක ලියල principal service එක ගන්න පුලුවන්නේද? විද්‍යාපීඨ පත්වීම් ගුරුවරුන්ටත් එතකොට පුලුවන්නෙ. එහෙම බැලුවම degree එකක්වත් නැති අයටද vehicle permit දෙන්න හදන්නෙ:lol:. කොහොමත් principal service එක විධායක ශ්‍රේණියට...