මේක අපදාන පාලියේ මහා බුද්ධ අපදානයේ විස්තරයක් . බුදුරජානන් වහන්සේ බෝධිසත්වයෙක් වෙලා හිටිය කාලෙක සක්විති රජ කෙනෙක් වෙලා හිටියා. එතුමා එදා වෙන කිසිම කෙනෙක් නොකරපු විදිහේ මනෝමය වශයෙන් පූජාවක් කළා.
මේ දසදහසක් සක්වල තියෙන සියලුම රන්රිදී මුතුමැණික් කඳු සතරකට ගොඩගහලා, මේ ලෝකයේ සිටි සියලුම පිරිනිවන් පෑ...