අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මේකේ ඉන්න 5-6කට තියනවා මචන් මොකක් හරි මානසික රෝගයක්. නැත්තන් ගුද ආසාදනයක්. :rofl:

    යකෝ බෞද්ද වෙච්චි අපිටවත් නැති අමාරුවක් නේ මුන්ට තියෙන්නේ! :lol:

    පේනවනේ! එකෙක් අල්ලාගෙන කතා කරගෙන ආවා! මොකද්ද තියන අමාරුව බලන්න!
    අන්තිම හරියට එද්දී ලොජික්ස් කැලේ! අහන්නේ එකක් කියන්නේ වෙන එකක්! අන්තිමට කියා ගන්න දේකුත් නැතිව මාරු වෙලා ගිහිල්ලා! :rofl:

    කතාව වාදෙට! ප්‍රශ්න දෙක තුනක් අහපු ගමන් එපික් ෆේල්! එතිස්ට් ලොජික්ස් කොට උඩ! :(

    කියාගෙන එන්නේ කොහොමද? "අපි එන්නේ සත්‍ය පාදන්න! ඔලු ගොඩ ගන්ඩ! බ්ලා බ්ලා බ්ලා..."
    කතාවට ආවම? අදාල නැති කතා ඇදගෙන, ලොල් ලොජික් දාගෙන, මාරු වෙලා ගිහිල්ලා අනිත් උන් එක්ක එකම තැටිය play කර කර ඉන්නවා.. :lol:

    මමත් කතා කලේ බන් ignore list දාන්න කලින්! හැම රෙද්දේම රිංගලා එකම තැටිය play කරන නිසා නිකන් හිතුනා කතාවක් දාලා බලන්න! ඔය පේනවා නේ!

    මෙවුන්ගේ අරමුණ බුදු දහමට නිගා කරලා වැල අදින එක මිසක් වෙන දෙයක් නෙවේ! මේ සෙට් එකයි අර "පසේ බුදු" සෙට් එකයි ignore ලිස්ට් දැම්මම වැඩේ හරි! :yes:

    උඹලත් දාලා අනිත් උන්ටත් කියපල්ලා!
    මුන්ගේ එපික් ෆේල් රිපීට් එක දකින අනිත් උන්ගේත් නුපන් අකුසල් ඉපදෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ!

    මුන් කොහොමත් නිරයෙනේ! තව ඔන් නං අවුරුදු 30- 40ක් ජිවත් වෙලා රඟයි! :D
    ඉන් පස්සේ ඇත්ත නැත්ත තමුන් ම බලා ගනී නේ! :D
    අපිට මොකෝ! :rofl:
    අන්න ඒක තමයි සීන් එක. මුන් තනියෙන් යන්නෙ නෑ තව එවුනුත් සෙට් කරන් තමයි නිරයේ යන්නෙ.. අන්න එහෙම උන්ට අකුසල් සිත් පහළ නොවෙන්න ධර්ම් කරුනු දැන්ම නම් ඇති. :cool: ඒකට කාලයක් ගියත් කමක් නෑ ධර්ම දානය හරි සිද්ද වෙනවනෙ.. :D

    පයිත්තියන් පොරවල් බන්.. එකම සෙට් එක තමා ඉන්නෙ.. :baffled:

    අවු 30-40 ඕනෙ වෙන එකක් නෑ. දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලත් තියෙනවනෙ. අර සීලවන්ත තුරුණුවණකට ගැරහීම වගේ දේවල් වලට විපාක දෙන්නත් ඕනෙනෙ.. :sorry:

    p.s මේ කතාව අපේ කොණයෙන් ඈ.. රැඩිකල් බෞද්ධයොයි කුරුසකාරයොයි තටමන්න එපා ඉතිං.. :rofl:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    අයියෝ උඹල හින්ද තමයි මේ හැම දෙයක්ම... :baffled:
    හෙටින් පස්සේ කොහොමද දෙයියනේ ජීවත් වෙන්නේ.... :(

    tho puka denawa wadi.kathawa siyalu dee dath wage.danne nathnum wadak balan palayan.ubata agamak dahamak naa kiyala anith ewun pali naa.gon theory dala madden paninnepa wadagth thread wala
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට උත්තර බඳින්න එපා කියල Google Boy තනියම කාල. කැතයි හොඳේ.:angry:

    හෙට ඇවිත් ත්‍රෙඩ් එක කියවල බලන්න ඕනෙ.:dull: සෙනික්2 මල්ලියි මිහිසෙරබ් මල්ලියි අපාය තියෙනව කියල ඔප්පු කරල ඇති මුන්ට දුකෙන් පුං යන්න:cool:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    Can Anybody tell me Explain,
    Movie/Film/TV Shows- ඒකක් හැදුවත්
    Most of the Song Video - ඒකක් හැදුවත්
    Novel - ඒකක් හැදුවත්

    Always why bad Persons/ පව් කරන්නා හැම් වෙලෙම පරද්දන්නෙ, දඩුවමකට යට වෙන්නෙ at the End

    Is Something Wrong With The Entire World

    :rofl:
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අන්න ඒක තමයි සීන් එක. මුන් තනියෙන් යන්නෙ නෑ තව එවුනුත් සෙට් කරන් තමයි නිරයේ යන්නෙ.. අන්න එහෙම උන්ට අකුසල් සිත් පහළ නොවෙන්න ධර්ම් කරුනු දැන්ම නම් ඇති. :cool: ඒකට කාලයක් ගියත් කමක් නෑ ධර්ම දානය හරි සිද්ද වෙනවනෙ.. :D

    පයිත්තියන් පොරවල් බන්.. එකම සෙට් එක තමා ඉන්නෙ.. :baffled:

    අවු 30-40 ඕනෙ වෙන එකක් නෑ. දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලත් තියෙනවනෙ. අර සීලවන්ත තුරුණුවණකට ගැරහීම වගේ දේවල් වලට විපාක දෙන්නත් ඕනෙනෙ.. :sorry:

    p.s මේ කතාව අපේ කොණයෙන් ඈ.. රැඩිකල් බෞද්ධයොයි කුරුසකාරයොයි තටමන්න එපා ඉතිං.. :rofl:

    යුතුකමක් විදිහට (මම නොකලට) අනිත් අය ගොඩක් දේවල් පැහැදිලි කරලා දෙන්න උත්සහ අරන් තිබ්බා මචන් මම දැක්කා. :yes:
    ධර්ම දනයට අදාල කුසලය ඒ ඒ අයට රැස් වෙන්න ඇති. :yes:
    එන්නේ දෙයක් දැන ගන්න නං ඒ ඕනෙවටත් වඩා වැඩි! :yes:
    උඹත් මම දැක්කා සැහෙන්න දේවල් කියනවා.
    මම නං මොනවත් කිවුවේ නෑ මොකද මම දැක්කා නේ උඹලා කියන ඒවාට මුන්ගේ ප්‍රතිචාර! :rolleyes:

    මේ ගොල්ලන්ට තියනවා හැම තැනටම බෙදන තර්ක දෙක තුනක්. ඕවට කතා කරන්න විතරයි මං අවේ. වැඩි දෙයක් කියන්න තිබ්බෙත් නෑ.
    අන්තිමට ඕන පොයින්ට් එකට එන්න කලින් වැඩේ නැවතුනා. (ඔය ගතිය ඔය සෙට් එකේ මිනිස්සුන්ගේ වැඩි හරියක හැටි. මම ඔය ජාතියේ කට්ටිය එක්ක කතා කරලා තියනවා කලින් ඒගොල්ලන්ගේ "ප්‍රතිපත්තිය" ගැන මම ප්‍රශ්න අහනකොට ඒ ගොල්ලෝ මාරු වෙනවා. එක්කෝ අදාළ නැති වෙන ඒවා කියන්න ගන්නවා.)
    බෞද්ධයන්ගේ ප්‍රතිපත්තිය ප්‍රශ්න කරන ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ ඒ ගොල්ලෝ ඉන්නෙත් ඒම ප්‍රතිපත්තියේම බව! :D
    ඕන දෙකට වෙන් කරන කාලයක් තියනවා නේ මචන්. මුන් එක්ක කොයි වෙලෙත් කියෝ කියෝ ඉන්න අපිට වෙන වැඩ නැතුව නෙවේ නේ! :angry:

    මම ඕන එකෙක් එක්ක කතා කරනවා මචන් "ප්‍රතිපත්තියක් නැතිව , සාදාරන තර්කයක් නැතිව, දැනුවත් වීමකුත් නැතිව, දැනුවත් වීමට කිසි අවශ්‍යතාවයකුත් නැතිව" බුදු දහමට විතරක් නෙවේ ඕනෑම දෙකට බනින ගරහන මිනිස්සු එක්ක හැර. :dull:

    ඒ සම්බන්දව කතා නොකලත් ආශ්‍රය කරනවා ඒ කරුණු අල්ලාගෙන "annoying" නොවන තාක්කල්.

    ආශ්‍රය කරන එකත් අතැරලා දානවා annoying වෙන්න ගත්තොත්. ඒක ඉතින් අපේ රුචිකත්වය නේ! :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    tho puka denawa wadi.kathawa siyalu dee dath wage.danne nathnum wadak balan palayan.ubata agamak dahamak naa kiyala anith ewun pali naa.gon theory dala madden paninnepa wadagth thread wala

    ඇයි මේ මඳකිපිලා... :rolleyes: සංවර වන්න... තමන්ගේ සිතිවිලි තමන් හසුරුවාගත යුතුයි... ද්වේශ සහගත සිතිවිලි සංසාරය දික් කරනවා.... සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා කියල මෙත් වඩන්න... මම නෙවෙයි කියල තියන්නේ... උඹ මහා බෞද්ධයෙක් නම් ඉස්සරවෙලාම තමන්ම ආගමේ පිහිටල ඉඳපන්... නැත්තං ඕන එකෙකුට තේරෙනවා පුක දෙන්නේ කවුද කියලා... ඕවට කියන්නේ පුකේ ලොජික්... :lol:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මට උත්තර බඳින්න එපා කියල Google Boy තනියම කාල. කැතයි හොඳේ.:angry:

    හෙට ඇවිත් ත්‍රෙඩ් එක කියවල බලන්න ඕනෙ.:dull: සෙනික්2 මල්ලියි මිහිසෙරබ් මල්ලියි අපාය තියෙනව කියල ඔප්පු කරල ඇති මුන්ට දුකෙන් පුං යන්න:cool:

    ආයෙත් අහලා! :D

    ඔයාට විතරයි තේරුනේ! මට තේරුනෙත් නෑ! MihiCherub දන්නෙත් නෑ! :lol:

    latest
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    යුතුකමක් විදිහට (මම නොකලට) අනිත් අය ගොඩක් දේවල් පැහැදිලි කරලා දෙන්න උත්සහ අරන් තිබ්බා මචන් මම දැක්කා. :yes:
    ධර්ම දනයට අදාල කුසලය ඒ ඒ අයට රැස් වෙන්න ඇති. :yes:
    එන්නේ දෙයක් දැන ගන්න නං ඒ ඕනෙවටත් වඩා වැඩි! :yes:
    උඹත් මම දැක්කා සැහෙන්න දේවල් කියනවා.
    මම නං මොනවත් කිවුවේ නෑ මොකද මම දැක්කා නේ උඹලා කියන ඒවාට මුන්ගේ ප්‍රතිචාර! :rolleyes:

    මේ ගොල්ලන්ට තියනවා හැම තැනටම බෙදන තර්ක දෙක තුනක්. ඕවට කතා කරන්න විතරයි මං අවේ. වැඩි දෙයක් කියන්න තිබ්බෙත් නෑ.
    අන්තිමට ඕන පොයින්ට් එකට එන්න කලින් වැඩේ නැවතුනා. (ඔය ගතිය ඔය සෙට් එකේ මිනිස්සුන්ගේ වැඩි හරියක හැටි. මම ඔය ජාතියේ කට්ටිය එක්ක කතා කරලා තියනවා කලින් ඒගොල්ලන්ගේ "ප්‍රතිපත්තිය" ගැන මම ප්‍රශ්න අහනකොට ඒ ගොල්ලෝ මාරු වෙනවා. එක්කෝ අදාළ නැති වෙන ඒවා කියන්න ගන්නවා.)
    බෞද්ධයන්ගේ ප්‍රතිපත්තිය ප්‍රශ්න කරන ඒගොල්ලන්ට තේරෙන්නේ නෑ ඒ ගොල්ලෝ ඉන්නෙත් ඒම ප්‍රතිපත්තියේම බව! :D
    ඕන දෙකට වෙන් කරන කාලයක් තියනවා නේ මචන්. මුන් එක්ක කොයි වෙලෙත් කියෝ කියෝ ඉන්න අපිට වෙන වැඩ නැතුව නෙවේ නේ! :angry:

    මම ඕන එකෙක් එක්ක කතා කරනවා මචන් "ප්‍රතිපත්තියක් නැතිව , සාදාරන තර්කයක් නැතිව, දැනුවත් වීමකුත් නැතිව, දැනුවත් වීමට කිසි අවශ්‍යතාවයකුත් නැතිව" බුදු දහමට විතරක් නෙවේ ඕනෑම දෙකට බනින ගරහන මිනිස්සු එක්ක හැර. :dull:

    ඒ සම්බන්දව කතා නොකලත් ආශ්‍රය කරනවා ඒ කරුණු අල්ලාගෙන "annoying" නොවන තාක්කල්.

    ආශ්‍රය කරන එකත් අතැරලා දානවා annoying වෙන්න ගත්තොත්. ඒක ඉතින් අපේ රුචිකත්වය නේ! :yes:

    ඇයි බං උඹ පුක ඉරාගෙන අපායේ යන්න එවුන් සුමගට ගන්න වලිකන්නේ... ඊයේ ඉග්නෝ ලිස්ට් දාලා මම යනවා කියල ගියාට හිත වාවන්නේ නෑ වගේ....

    කල්පයක් පෙරුම් පුරල, පස්මහ බැලූම් බලල ඉපදුණු බෝධිසත්වයොටත් සත්‍ය අවබෝධ කරගන්න අවුරුදු 35 ක් ගියා නම්,

    එක බැලූමක්වත් නොබල, බැලූමක් ලීක්වෙලා හැදිලා, බැලූමක් පුම්බගන්න බැරි එළකිරියේ විතරක් තටමන උඹට මොන ආගමක්ද බං.... :lol:

    නිකං අපාගත වෙන්නේ නැතිව ගිහිල්ල අම්මට මිදුල අතුගාලවත් සපෝට් එකක් දීපං.. මොකද අඩුම තරමේ ඒ මනුෂ්‍යයටවත් සෙතක් වෙයි...

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Thred eka ganna deyak nane ooi..ekek m nussa jewetha gas gedi walata samana karala tiyanwath dakka..umbalanam mala mola karayoo bn..jeewath weyalakoo marunama serma iwarayi kiyala hithagena..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    බුදුහාමුදුරුවො, අල්ලා, ජේසු, මේ අය හිටපු කිසිම රටක හිම වැටෙන්නේ නැ. ඉතින් මිනිස්සුන්ට සීත ගැන කියලා තෙරුමක් නැ. හයිපොතර්මියා කියන්නේ රස්නෙන් පිච්චෙනවට වඩා වේදනාත්මකයි.. මරනය අතිබිහිසුනුයි. ඔය අගම් බේස් වෙලා තියන තැන්වල අපාය කූල් නොවුනේ මිනිස්සුන්ට අත්දැකීම් නැති නිසා. නැතිනම් ඔය රස්සෙනට වඩා වේදනාවයි කූල් අපාය.

    ලෝකාන්තරික නිරය ගැන පොඩ්ඩක් search කරලා බලන්න ;).
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    ඇත්ත දෙවල් වලට බොරු කියලා අපහස කරන්න එපා. දන්නේ නැත්තන් දන්නැ කියන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්ත දෙවල් වලට බොරු කියලා අපහස කරන්න එපා. දන්නේ නැත්තන් දන්නැ කියන්න.

    ඒකනෙ ඕයි. අපාය තියෙන්නෙ පොලොව යට බවත් දිවියලෝකෙ තියෙන්නෙ අහසෙ බවත් ඔප්පු වෙලා තියෙද්දි මුන් නෑ කියනවනෙ.