එදා ඉදල අද වෙනකන් ලංකාව පාලනය කරපු පවුල් ගැන නම් එකක් හදල තිබුන කවුරු හරි..
මෙහෙම එකක් හැදුව නම් සිරාවට සුපිරි..
හැබැයි මේ වෙනකොට ඔය කියන පවුල් සමහරක් බිදවැටිල අද වෙනකොට වෙනම සෙට් එකක්නෙ ඉන්නෙ.. හැරීල නම් තවම ඉන්නව.. ඒත් දම්මික පෙරේරා එහෙම අලුත්ම චරිතනෙ