1. HypermaD2

    කොතලාවල පරපුර සහ නොදත් කතා

    ඒ තරම් සල්ලි තිබුන මිනුස්සු කෝටි 8කට තමා උන්න වලවුව විකුනනව කියන්නෙ.. ඒ තරම් වැටිලද ? සාමන්‍යයෙන් වලවුවක් විකුනන තැනකට පත් වෙනව කියන්නෙ හෙන නින්දා සහගත තත්වයක් කියල වලව් කාරයො හිතනව නේද
  2. HypermaD2

    කොතලාවල පරපුර සහ නොදත් කතා

    වලවුවක් ? මිලියන 30??? බුදාම්බෝ උන් එච්චර down වෙලාද ?
  3. HypermaD2

    Bank Loan එකට letter එකක් දුන්නද?

    මගෙ HNB එකක් යනව මචං. ලක්ෂ 5. NSB එකෙන් standing oder එක දාල තියෙන්නෙ HNB Account එකට.. NSB එකෙන් සල්ලි එවන්නෙ නැතුව ඇති නේද මචං?
  4. HypermaD2

    Podi karadarayak una yaluwane

    කෙට්ටු උස කෙල්ලෙක් නේහ්
  5. HypermaD2

    කොතලාවල පරපුර සහ නොදත් කතා

    සිරාවට? දැන් ආටිගල ඉස්සර වගේ සල්ලිකාර නැද්ද?
  6. HypermaD2

    කොතලාවල පරපුර සහ නොදත් කතා

    සුපිරි කොල්ලො.. තව එකක් දාමු නේද...
  7. HypermaD2

    අපිට යන්න කිව්වා බන්

    මටත් හිතිල තියෙන්නෙ
  8. HypermaD2

    කොතලාවල පරපුර සහ නොදත් කතා

    ඔයත් මාර සීන්නෙ දන්නෙ.. මේ ටිකේ ෆ්‍රී එකේ දාන්නකො මේ වගේ ටිකක්.. මේ ඇත්තටම වයස කීයද? මේ සා පරන විස්තර දැනගන්න පට්ට නාකි නෑ නේහ්
  9. HypermaD2

    Kappaan Film එක බැලුවාද

    මටත් දැන් මතක නෑ සීන් එක
  10. HypermaD2

    කොතලාවල පරපුර සහ නොදත් කතා

    මේ වගේ ඉතිහාස කතා දන්නකො මචෝ සුපිරි බං!
  11. HypermaD2

    ඩොලර් එක බහිනෝ [ 193 -> 190 -> 189 today]

    dollar එකේ අගය අඩු කරන්න නම් අපි කරන්න ඕනෙ ඉන්පෝට් අඩු කරල එක්ස්පෝට් වැඩි කරන එක විතරද නැතිනම් තව විදි තියනව ද
  12. HypermaD2

    ඩොලර් එක බහිනෝ [ 193 -> 190 -> 189 today]

    එතකොට වාසිය මොකක්ද
  13. HypermaD2

    ඩොලර් එක බහිනෝ [ 193 -> 190 -> 189 today]

    දැන් පැහැදිලි විස්තරේ.. Import Export අතර ratio එක දිගටම මෙහෙම අඩු කරන් ගියොත් (Import අඩු කරල export වැඩි කරල) ඩොලර් රේට් එක අඩු වෙයිද? පුලුවන් නම් මේකටත් reply එකක් දාන්න http://www.elakiri.com/forum/showthread.php?t=1934851
  14. HypermaD2

    ඩොලර් එක බහිනෝ [ 193 -> 190 -> 189 today]

    එහෙම එකක්ද මම බැලුව මොකද්ද මේ සීන් එක කියල
  15. HypermaD2

    sudulunu wagawa

    පලදාව කොහොමද දන්නෙ නෑ නේහ්
  16. HypermaD2

    ඩොලර් එක බහිනෝ [ 193 -> 190 -> 189 today]

    පාලන මිලක් දාන්නෙ කොහොමද මචෝ.. මට Economic සීන් වැඩිය තේරෙන්නෙ නෑ.. :(
  17. HypermaD2

    ඩොලර් එක බහිනෝ [ 193 -> 190 -> 189 today]

    දන්නෙ නැති දෙයල් අහද්දි ආතල් ගනිල්ලකො බොලාලටත් දන්නෙ නැති ඒව ඇතිනෙ
  18. HypermaD2

    මාතෘභූමිය

    ❤️❤️❤️
  19. HypermaD2

    ඩොලර් එක බහිනෝ [ 193 -> 190 -> 189 today]

    කොහොමද එහෙම දාන්නෙ

    No contents