මම අද උදේ ගෙදර ඉදන් අතුරුගිරියට යන්න යද්දි ගෙවල් පැත්තේ පාරෙ වාහන දෙකක් මරු වෙන්න බැ එක පාර දෙපැත්තෙම අඩි 7ක් 8ක් පහලට පල්ලමත් එක්ක කුබුරු වෙලවල් , බොහොම හිමින් යන්නේ ඒ හරියෙ නිතරම ස්යිඩ් කන්නාඩි වදිනව ත්රි විල් මහත්තුරු යනවා ඇරල දාල වද්දගෙන,ඉලුක් ගස් නිස වන්ගු එක්ක පාර පෙන්නැ හරියට, සුදු ඉරෙන්...