ගැනු කෙනෙක් බැන්න කියපන්කො වහනෙ යද්දි

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සයාගේ මනුස්සකමට නේ බං එහෙම කතා කරලා තියෙන්නෙ,මිනිස්සු මානසිකව දියුණු වෙන්න ඔනේ කොයි අවස්ථාකදි උනත් ලස්සනට කතා කරන්න නැත්තන් උන්ගෙන් වැඩක් නැ..නිකන් අර ඥානසාර ටයිප් වෙන්නෙ නැත්තන්.
    වැදගත්අයටයි වැදගත් විදියට කතා කරන්න ඕන බං.. සමහර උන් ඉන්නවා මනුස්සකමට වැදගත් විදියට කතා කරාම ඒක අපේ බියගුළුකමක් කියලා හිතාගෙන උන්ගේ ෆුල් පවර් පෙන්නගෙන කරේ යන්න එනවා අන්න ඒ වෙලාවට ඒවගේ අයට ඒ භාෂාවෙන්ම අමතන්න ඕන... නැත්නම් ඔළුවට අත හෝදගනෙ යන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,470
    67,810
    113
    ගැණු හරි මින්හෙක් හරි හොඳින්ම කතා කරන්න මචං,එක උඔට එ අවස්ථාවෙදි පාඩුවක් උනත් පස්සෙ හරි වාසියක් වෙනවා,මානුෂියවත් ශාරිරිකවත් වැදගත්ම දෙයක් ඔය කතාව..කොහොමත් Ego එක නැති කරලා Talk කරන්න පුලුවන් නම් පට්ට.
    who's there left to talk without an ego.ego is the self.you are trapped in an illusion if you think that your ego has gone
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    මලගෙයක ගියානම් පොඩ්ඩක් සංවර ඉන්නෙපැයි නේ බං...
    උඹේ සිංහල යක්ක ගතිය එළියට ආවේ නැද්ද

    මම නම් අමතපදං...
    නැ බන් මම මුකුත් කිව්වෙ නැ, shutter එක පාත් කරල අතින් සුදු ඉර පෙන්ල කියවන්න ගත්ත, පිටි පස්සෙ car එක ඉදපු මල්ලි නම් බැන්නා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වැදගත්අයටයි වැදගත් විදියට කතා කරන්න ඕන බං.. සමහර උන් ඉන්නවා මනුස්සකමට වැදගත් විදියට කතා කරාම ඒක අපේ බියගුළුකමක් කියලා හිතාගෙන උන්ගේ ෆුල් පවර් පෙන්නගෙන කරේ යන්න එනවා අන්න ඒ වෙලාවට ඒවගේ අයට ඒ භාෂාවෙන්ම අමතන්න ඕන... නැත්නම් ඔළුවට අත හෝදගනෙ යන්නේ
    ඔලුවට අත හෙදෙනවා කියලා හිතෙන්නෙ මචං උඔ මානසිකව එ පොරට වඩා පහල හෝ සම තැනක ඉන්නවා නම්,ගොඩක් උන් වචනයෙක් නම්මන්න පුලුවන් බෙරිහන් දෙන්නෙ නැතුව එක වෙනම Art එකක්.බුරුවෝ ඔය වගේ තප්පුලන්නෙ මෝඩයෝ.නාලගිරියාව දමනය කලෙත් එහෙමයි.
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    වැදගත්අයටයි වැදගත් විදියට කතා කරන්න ඕන බං.. සමහර උන් ඉන්නවා මනුස්සකමට වැදගත් විදියට කතා කරාම ඒක අපේ බියගුළුකමක් කියලා හිතාගෙන උන්ගේ ෆුල් පවර් පෙන්නගෙන කරේ යන්න එනවා අන්න ඒ වෙලාවට ඒවගේ අයට ඒ භාෂාවෙන්ම අමතන්න ඕන... නැත්නම් ඔළුවට අත හෝදගනෙ යන්නේ
    එක තමා බන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,470
    67,810
    113
    ඔලුවට අත හෙදෙනවා කියලා හිතෙන්නෙ මචං උඔ මානසිකව එ පොරට වඩා පහල හෝ සම තැනක ඉන්නවා නම්,ගොඩක් උන් වචනයෙක් නම්මන්න පුලුවන් බෙරිහන් දෙන්නෙ නැතුව එක වෙනම Art එකක්.බුරුවෝ ඔය වගේ තප්පුලන්නෙ මෝඩයෝ.නාලගිරියාව දමනය කලෙත් එහෙමයි.
    why buddha did dhamanaya?if he had not any ego he would have left elephant kill him.so buddha had ego to dhamanya
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    ඔලුවට අත හෙදෙනවා කියලා හිතෙන්නෙ මචං උඔ මානසිකව එ පොරට වඩා පහල හෝ සම තැනක ඉන්නවා නම්,ගොඩක් උන් වචනයෙක් නම්මන්න පුලුවන් බෙරිහන් දෙන්නෙ නැතුව එක වෙනම Art එකක්.බුරුවෝ ඔය වගේ තප්පුලන්නෙ මෝඩයෝ.නාලගිරියාව දමනය කලෙත් එහෙමයි.
    ඒකනම් ඇත්ත
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    who's there left to talk without an ego.ego is the self.you are trapped in an illusion if you think that your ego has gone
    උඔ ගිහින් මහණ වෙයන් බං උඔ ලෝක දෙකක් ජිවත් වෙන සත්වයෙක් :lol: මම කියන වචන අල්ලගන්න එපා බං,එගෝ එක යවන්න කිව්වෙ මැඩපවත්වන්න කියන එක,කාගෙත් ඔක තියනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,470
    67,810
    113
    උඔ ගිහින් මහණ වෙයන් බං :lol: මම කියන වචන අල්ලගන්න එපා බං,එගෝ එක යවන්න කිව්වෙ මැඩපවත්වන්න කියන එක,කාගෙත් ඔක තියනවා.
    nop you are trapped.look carefully.ego doesn't go away like that.Now ego is practicing a keen way to avoid the situation.this is not the way

    සමහරු ඉන්නව කටින් හැමදේම පාලනය කරන..
    Art
    why would control anything at first place if he doesn't have an ego?
    ------ Post added on Dec 8, 2021 at 12:50 PM
     
    • Like
    Reactions: Hachiko15

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    nop you are trapped.look carefully.ego doesn't go away like that.Now ego is practicing a keen way to avoid the situation.this is not the way

    why would control anything at first place if he doesn't have an ego?
    ------ Post added on Dec 8, 2021 at 12:50 PM
    hallucination?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    nop you are trapped.look carefully.ego doesn't go away like that.Now ego is practicing a keen way to avoid the situation.this is not the way
    මිනිස්සු මනසෙන් දියුණු වෙන්න දියුණු වෙන්න මොඩ කම් සොදා හරින්න ඔනේ,ඌට තෙරෙන්න ඔනේ කැගහලා බොරු මමත්වයක් උලුප්පලා කැගහලා වැඩක් නැ කියලා,උඔ කියන බණ පැත්තකට කරපන් ටිකක්...
     
    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    nop you are trapped.look carefully.ego doesn't go away like that.Now ego is practicing a keen way to avoid the situation.this is not the way

    why would control anything at first place if he doesn't have an ego?
    ------ Post added on Dec 8, 2021 at 12:50 PM
    මං නං කියන්න ගහනකම් බලන් ඉන්න හොඳ නෑ..

    Ego කියන්නෙ විඥානය නේද
     
    • Like
    Reactions: Hachiko15

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මම අද උදේ ගෙදර ඉදන් අතුරුගිරියට යන්න යද්දි ගෙවල් පැත්තේ පාරෙ වාහන දෙකක් මරු වෙන්න බැ එක පාර දෙපැත්තෙම අඩි 7ක් 8ක් පහලට පල්ලමත් එක්ක කුබුරු වෙලවල් , බොහොම හිමින් යන්නේ ඒ හරියෙ නිතරම ස්යිඩ් කන්නාඩි වදිනව ත්‍රි විල් මහත්තුරු යනවා ඇරල දාල වද්දගෙන,ඉලුක් ගස් නිස වන්ගු එක්ක පාර පෙන්නැ හරියට, සුදු ඉරෙන් වමට වහනේ ගත්තත් ගස් වල, නැත්තම් අර තාර කට්ටෙන් පැන්න ගමන් යට බෆර් වදිනවා. එක නිසා මම වාහනේ නවත්ත ගත්ත, පිටිපස්සෙ තව කාර් එකක් එවිත් මට පස්සට ගන්න නම් ගොඩක් පස්සට ගන්න ඔනි පිටිපස්සෙ කෙනා ගන්නෙත් නැ, ඒ ගැනු කෙනාට පිටිපස්ස්ට ග්න්න පුලුවන් එතන එයාගෙ පැත්තෙන් ඉඩ තියේ පොඩි පාරක් සෙට් වෙනව වෙන පැත්තකින් වෙල පටන් ගන්න හරියෙන් , මම පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට ගියා මට වමට කපන්න බැරි නිසා මම හිමින් ඉස්සරහට යද්දි මෙයා අයින් කරන් ඉන්නෙ නැතිව යන්න බැරි බව දැනගෙන ඉස්සරහට ආවා, මගෙ එකේ කන්නාඩිය වැදුනා ලාවට මගෙත් ඇක්වා එයගෙත් ඇක්වා, කිසිම හීරිමක් වත් උනෙ නැ මෙකි මට බැන්නා කියපන්කො මම අර සුදු ඉරෙන් පහල වාහනේ ගත්තේ නැ කියලා. සයිඩ් කන්නාඩිය වැද්දුවෙ මම කියලා. මගෙ වාහන නම්බර් එකත් ලියගත්තා පොලිසි යනවා කියලා, අපේ ගමේ කෙනෙක් නෙමේ ලග මරන ගෙයක් තියෙ එතනට අපු කෙනෙක්. ඉට පස්සේ පිටි පස්සෙ එකෙ ඉදියේ අදුරන මල්ලි කෙනෙක් , එයත් බැහැල ඇවිත් කිව්වා මිස් ඔයා ඉස්සරහට එන්නෙ නැතිව ඉන්න තිබ්බනෙ කියල . යනකම් පොඩ්ඩක් එකි කියනවා ඔයා මට වාහන පදින්න උගන්නවන්න එන්න එපා අපේ හස්බන්ඩ් ට ඩැඩිට වාහන සේල් තියෙන්නේ . කරනේ ඉපදුන දා ඉදන් වාහන එක්ක ඉන්න මට ඔයා උගන්වන්න එන්න එපාලු. ඔයා සුදු ඉරෙන් වාහනේ පාරෙන් ගැට්ටේන් පහලට දාල අයින් කරගන්න තිබ්බලු, මම මෙකට complain එකක් දාලා හොද වැඩක් කරනවා. කරනවා, මම කිවුවා මිස් ඔයාගේ කිසිම හිරීමක් වත් උනේ නැ නිකන් කැගහල ඔයාගේ නූගත් කම ප්‍රදර්ශනය කරන්න එපා කියලා, අපිව record කරනවා ඒ ගැනු කෙනා social media වල දානවලු . දැන් ගමේ අයත් එවිත් අහනවා මල්ලි මොකද හරි මිස් ඔය යන්න ඔයා යන්න මුකුත් වෙලා නැනේ කියලා.ඉට පස්සෙ කියනව නඩුවක් දානවලු ප්‍රසිද්දියේ අපහාස කරා කියල. ගමේ අය කිව්වා මල්ලි යන්න පිස්සු ගැනියෙක් , මම අවා බන් එන්න සල්ලි තිබ්බට මොලේ නැ කියලා,
    Aqua eka keeyatada ban gaththe? koi kaaleda?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,470
    67,810
    113
    මිනිස්සු මනසෙන් දියුණු වෙන්න දියුණු වෙන්න මොඩ කම් සොදා හරින්න ඔනේ,ඌට තෙරෙන්න ඔනේ කැගහලා බොරු මමත්වයක් උලුප්පලා කැගහලා වැඩක් නැ කියලා,උඔ කියන බණ පැත්තකට කරපන් ටිකක්...
    you are trapped bro.both are sides of the same coin.should act according to the situation.this is ego taking another form.first it took anger form now it took calm form.
     
    • Like
    Reactions: dasuneranda