තරුනයනි,
මෙය විහිලු කරන කාලයක් නොවෙයි.
සුන්දර මිනිසුන් ඉන්න මේ සුන්දර දිවයින අද වෙන විට අපායක් කර ඇත්තේ එතෙක් මෙතෙක් අපි විසින්ම බිහි කල පාලකයන්.
වගකීමකින් යුතුව ඔබේ ඡන්දය භාවිතා කරන්න.
ප්‍රධාන පක්ෂ වල ඉහල පෙළ නායකයින් කිසිවෙකුට රට දියුණු කරන්න සැබෑ උවමනාවක් නෑ.
ඔවුන් සිතන්නේ ඔවුන්ගේ බඩ සහ...