නාගා#2020

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
45005211_249237792433121_7575021175571480576_n.jpg
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    වැඩියෙන් රෙප් දෙන කෙනාට මනාපෙ දෙනවා :P
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    බැරක් ඔබාමා වගේ :P

    පාවෙන ඡන්ද ලක්ෂ 10ක් නිර්මාණය කිරීමයි අපේ අරමුණ...
    බද තඩි මොලේ කළදක් නැති සා/පෙ වත් පාස් නැති හොරු රැලකට ඔබේ සහ ඔබේ දරු පරපුරේ අනාගතය බාර දෙනවද?
    ඔබම තීරණය කරන්න.
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    වැඩියෙන් රෙප් දෙන කෙනාට මනාපෙ දෙනවා :P

    muuwa wihilu karayek wage penne mata witarada???

    Umbatath waliyak/athal ekak denne nathuwa inna ba ne?:lol:


    තරුනයනි,
    මෙය විහිලු කරන කාලයක් නොවෙයි.
    සුන්දර මිනිසුන් ඉන්න මේ සුන්දර දිවයින අද වෙන විට අපායක් කර ඇත්තේ එතෙක් මෙතෙක් අපි විසින්ම බිහි කල පාලකයන්.
    වගකීමකින් යුතුව ඔබේ ඡන්දය භාවිතා කරන්න.
    ප්‍රධාන පක්ෂ වල ඉහල පෙළ නායකයින් කිසිවෙකුට රට දියුණු කරන්න සැබෑ උවමනාවක් නෑ.
    ඔවුන් සිතන්නේ ඔවුන්ගේ බඩ සහ ඔවුන්ගේ පරම්පරාව ගැන පමණයි.
    කිසිම පක්ෂයකට ගැති වෙන්න එපා.
    මහන්සි වෙලා වැඩ කරමු.
    මේ රට අපිම දියුණු කරමු.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    තරුනයනි,
    මෙය විහිලු කරන කාලයක් නොවෙයි.
    සුන්දර මිනිසුන් ඉන්න මේ සුන්දර දිවයින අද වෙන විට අපායක් කර ඇත්තේ එතෙක් මෙතෙක් අපි විසින්ම බිහි කල පාලකයන්.
    වගකීමකින් යුතුව ඔබේ ඡන්දය භාවිතා කරන්න.
    ප්‍රධාන පක්ෂ වල ඉහල පෙළ නායකයින් කිසිවෙකුට රට දියුණු කරන්න සැබෑ උවමනාවක් නෑ.
    ඔවුන් සිතන්නේ ඔවුන්ගේ බඩ සහ ඔවුන්ගේ පරම්පරාව ගැන පමණයි.
    කිසිම පක්ෂයකට ගැති වෙන්න එපා.
    මහන්සි වෙලා වැඩ කරමු.
    මේ රට අපිම දියුණු කරමු.

    පල යන්න :P ගෂ් ටිකක් කෆාගෙන උබත් පැත්තකඨ වෙලා හි‌ටපන් හරිද
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015


    UNP ජන්ද කඩන්න මරා ඵවපු හොර පිල්ලිය..:lol:

    අධිකරණය දූෂිතයැයි කියන නාගානන්ද කොඩිතුවක්කුගේ නියම ස්වරූපය...

    FB_IMG_1554885014345.jpg


    මම කොඩිතුවක්කු දීර්ඝ කාලයක් තිස්සේ හඳුනයි. මා ඔහුගෙන් ලබාගත් කිසිදු උදව්වක් නැතත් ඔහු නම් මගෙන් උදවු ලබාගෙන තිබේ.

    ඔහු රේගුවේ (Sri Lanka Customs) සිදුවන වංචා අල්ලන වැඩසටහනක් මගින් ප්‍රකෝටිපතියකු බවට පත්වු පුද්ගලයෙකි. හොරකම දූෂිත වනවා සේම ලංකාවේ සිදුවන බොහෝ හොරකම් ඇල්ලිමද දූෂිතය. ඒ කාලයේදීම මා ඔහු සමග කරන කථාබහකදී හොරකම් කරන අය හොරකමින් සොයන ධනයට වැඩි ධනයක් ඔබ හොරකම් ඇල්ලීමෙන් උපයාගන්නවා නොවේදැයි මම ඔහුගෙන් ප්‍රශ්න කළා මට මතකය.

    සාමාන්‍යයෙන් වැටුප් ලබන රජයේ සේවකයෙකු වංචා අල්ලා දුන්නද ලැබිය යුත්තෙ ප්‍රසංසා මිස ධනය නොවේ. කොඩිතුවක්කු ඒ කාලයේදී ප්‍රකෝටිපතියෙකු බවට පත්ව සිටියේ රේගුවේ කෙරෙන වංචා ඇල්ලීමෙන් ලබාගත් තෑගි මුදල් වලිනි.

    ඔහු ලංකාවෙන් පලාගියේ රේගු නිලධාරියෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියක් සමගය. ඔහු පලායන්නට පෙර මට ඒ බව දැනුම් දුන්නේය. ඉන්පසු ලංකාවට ආවේ මහින්ද රාජපක්ෂ බලයට පත්වූ පසුවය. ඒ ආවේද රේගු අධ්‍යක්ෂධුරය හෝ ඒ සමග ලොකු තනතුරක් ලබාගැනීමේ අරමුණ ඇතිවය. දූෂණ විරෝධී මේ පාරිශුද්ධ මිනිහා පස්සා දොරෙන් ඒ ගනුදෙනුව කරන්නට උත්සාහ කළේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ක්‍රියාකල ගාමිණී සේදර සෙනරත් හරහාය. පළමු ගමනේදී සේම දෙවන ගමනේදී ද ඔහු මා හමුවන්නට ආවේය. ඔහු රේගුව ගැන සකස්කල වාර්තාවක්ද ජනාධිපතිවරයාට යවා තිබුණි. මේ ගනුදෙනුවේ දී ඔහුට ආධාර කරන්නේ ගාමිණී සේදර සෙනරත් බව කීවිට ඔබ තනතුර ලබාගන්නට උත්සාහ කරන්නේ ආණ්ඩුවේ සිටින ලොකුම තක්කඩියා ගෙන් නොවේදැයි මම ප්‍රශ්න කළෙමි. ඔහු රාජපක්ෂ විරෝධියෙකු බවට පත්වූයේ පස්සා දොරෙන් ලබාගන්නට උත්සාහකල තනතුර ලබාගැනීමට අසමත් වීමෙන් පසුවය.

    ඔහු පසු කාලයක කොළඹ ඩොක්යාඞ් (Colombo Dockyard) සමාගමට අදාල රුපියල් මිලියන 900ක රේගු බඩු වංචාවකට අදාල නඩුවකට පෙනී සිටියේය. ඔහු එම නඩුව ගැන ලොකු ප්‍රවෘත්ති ආවරණයක් මගෙන් බලාපොරොත්තු විය. ඔහු ඒ ගැනත් වෙනත් දේවල් ගැනත් මට එවා තිබෙන ඊමේල් සංඛ්‍යාව ඉතා විශාලය. දුරකතනයෙන් කතාකල වාර ගණන ද විශාලය. ඒවා මැකිය නොහැකි සාක්ෂි ලෙස සැලකිය හැකිය. පසු අවස්ථාවක දී ඩොක්යාඞ් නඩුව ගැන මා ලියන ලදමුත් එම වාර්තාකරණයේ ඔහු ගැන කිසිවක් සඳහන් නොකලේ හිතාමතාය. එය ඔහුගේ බලවත් අසතුටට පත්වූ බව පෙනෙන්නට තිබුණි. ඔහුගේ සමහර අබිලාශයන් නීතීඥ වෘත්තියේ ආචාරධර්මවලට පටහැනිය. ඔහු ප්‍රසිද්ධයට විශාල කෑදරකමක් දක්වන්නෙකු බව මම දැන සිටියෙමි. එම විෂය ගැන පරීක්ෂණයකට ගියහොත් ඔහුගේ නීතීඥකම පවා අහිමි විය හැකිය.

    ඔහු ඊලඟ ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශකර ඇති නිසා මම කොඩිතුවක්කුගෙන් ප්‍රශ්ණ දෙකක් අසන්නට කැමැත්තෙමි. ඔබ රේගුවේ සේවය කරන කාලයේදී තෑගි වශයෙන් ලබාගත් මුදල්වල වටිනාකම රුපියල් කෝටි කීයක්ද? ඒ මුදල් ප්‍රමාණය ලබාගත්තේ වාර කීයකදීද? ඒ තොරතුරු ප්‍රකාශයට පත්කල පසු මා මාගේ ඊලඟ සටහන ඉදිරිපත් කරන්නට කැමතිය.

    - වික්ටර් අයිවන්
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    :yes: මේ කරන වැඩ වල හැටියට මෙයාටත් මූන සමතලා වෙන්න බෝම්බයක් වදින්න බැරි නෑ :P

    මෙයා ගස් වගේම අංකුට්ටෙක් වේදොහෝයි කියලයි මට හිතුනෙ සහෝ