1. sameerasugath

    Modified Proton Wira

    කඩන තැන් වල බලපං ..හොයන්න අමාරු නෑ....
  2. sameerasugath

    Modified Proton Wira

    This is My Ride [/URL] Uploaded with ImageShack.us[/IMG]
  3. sameerasugath

    Modified Proton Wira

    උඹ පොරගෙන් බඩු අර ගත්තද ....මොනාද ගත්තෙ මචං...ගනන් කොහොමද
  4. sameerasugath

    Modified Proton Wira

    මචං ඕකට Lancer CB8 දොර හරියනවා නේද..ඒ දොරක බලපං
  5. sameerasugath

    Modified Proton Wira

    Thanks Machan Balanna Ona
  6. sameerasugath

    Modified Proton Wira

    ඔව් මචං 1994 ,Brand New කිසි ගින්නක් නෑ...දෙයිය වගේ :D
  7. sameerasugath

    Modified Proton Wira

    Engine room with Mitsubishi 4G15 Engine [/URL] Uploaded with ImageShack.us[/IMG]
  8. sameerasugath

    Modified Proton Wira

    මේ බඩු ලංකාවෙ තියනවද දන්නෑ මචං..මැලේෂියා වල නම් ඇති තරම් තියනවා..යාලුවෙක් කව්රු හරි ඉන්නව නම් ගෙන්න ගනින් මචං
  9. sameerasugath

    Modified Proton Wira

    Get Some ideas for ur Upgrade [/URL] Uploaded with ImageShack.us[/IMG][/URL] Uploaded with ImageShack.us[/IMG][/URL] Uploaded with ImageShack.us[/IMG][/URL] Uploaded with ImageShack.us[/IMG] Uploaded with ImageShack.us[/URL] Uploaded with ImageShack.us[/IMG][/URL] Uploaded...
  10. sameerasugath

    Modified Proton Wira

    මේකෙ මොකට මාකට් අඩුද මන්ද...Same Like Lancer CB Series...වෙනස් පස්ස ලයිට් සෙට් එකයි ඉස්සරහ බොනට් එකයි විතරයි..මම ළඟ තියන්නෙ Carbulator Model ekak...Lancer 4G15 Engine eka thiyanne... Parts wala aduwakuth ne.. මොකද Mitsubishi බඩු තියන නිසා...හැබැයි මම අහල තියනවා Wira wala Carbulator awa model...
  11. sameerasugath

    Modified Proton Wira

    මචංලා මම ගාවත් තියනවා Wira එකක්..නිසිම අවුලක් නෑ..දෙයිය වගේ දුවනවා... කව්රු හරි දන්නවද මේකෙ Tail Light ගන්න තියන තැනක්..
  12. sameerasugath

    Van modifications

    මචං, උඹේ Online Garage එක නියමයි....හැමදාම මොනා හරි අලුත් දෙයක් දාන්න...අපිට ඉගන ගන්නත් එක්ක...:D
  13. sameerasugath

    Van modifications

    මේ මචං උඹ නම් සිරාම වැඩ්ඩෙක්....Good luck with ur Work Rep+
  14. sameerasugath

    ගම්පහ දූෂිත සහ භීෂක බල්ලෙක්

    අනේ මන්ද මේ වගේ පරයින්ට හෙන ගහන්නෙවත් නැද්ද මන්ද...ඒකත් ආශ්චර්යයක් තමයි.
  15. sameerasugath

    මේක හොදයිද බලපල්ලා..

    නියමයි.....
  16. sameerasugath

    දුමින්දට කිසිවක් මතක නෑ

    හා....සෝක් කුක්කු බබා......
  17. sameerasugath

    Balumgala pc House

    මිනිස්සු අමාරැවෙන් දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලට කුණු බඩු කන්දල් විකුණන පීසී හවුස් මුදලාලිලාටත් මෙම මුදල් වලින් සැප විඳින ඔවුන්ගේ දරුවන් හා පවුල් වලටත් අල්ලාගෙන්ම හෙන වදීවා......
  18. sameerasugath

    Tire Mega Thread

    :dull:අම්මෝ දැන් ටයර් වල ගණන්...පිස්සු හැදෙනවා..අමාරැවෙන් අද කාර් එකට ටයර් දෙකක් දා ගත්තා :rolleyes: රෝදය වර්ගය - GT Radial (185/65R14) front පිරිවෑය - 9600 x 2 - 19200 (year 2012) පාවිචි කරන ලද කි.මි ගනන - අද දැම්මේ පාවිචිච් කරන ලද වාහනය - Proton Wira රෝදයේ වගී පලල - Size 14 TUBE...
  19. sameerasugath

    Tyre අඩුවට ගන්න තැනක් දානවද ?

    දන්න එකෙක් මටත් කියපල්ලා....:D
  20. sameerasugath

    මගුලක් ද කරන්නේ??? part 1

    Good Post machan ....Thanks

    No contents