hmm...Thanks ...eka thamayi mama ahala thiyanawa 2000n passe awa Wira wala Parts Godak ganan wedi wagema හොයා ගන්නත් අමාරැයි කියල..මම හිතන්නෙ එහෙනම් BMW Technology එක තියන ඒව වෙන්න ඇති...Timing belt එහෙම පට්ට ගණන් බං ඔය මොඩල් වෙන්න ඇති.මගේ යාළුවෙක් ළඟ තිබ්බා EFI තිබ්බෙ ..අන්තිමේදි බඩු හොයා ගන්න...