1. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    Answer: Dragon Fruit, Mango, Grapes, Passion Fruit etc... දැනට ඇති ලකුණු: chootyputha1: 15 LazyLizard: 13 hancok: 17 asheka: 14
  2. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    ප්‍රශ්නය: ලංකාවේ වැඩියම ජනප්‍රිය කුමක්ද මේ අතරින්: > බජාජ් ත්‍රි රෝද රථ > ලේලෑන්ඩ් බුස් රථ
  3. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    ප්‍රශ්නය: කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියට වඩා මිල අධික පලතුරු 2ක් නම් කරන්න (ලංකාවේ මිල, 2017 හෝ 2018 වන විට). ලකුණු: උපරිම 5ක්
  4. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    Machan mama karunaawathna wadi kiyala monawa karannada :sorry::sorry::yes: :P Edit: Ela marks adu karaa :yes::)
  5. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    Answer: LG, Panasonic, Samsung, Sony etc. දැනට ඇති ලකුණු: asheka: 13 LazyLizard: 13 chootyputha1: 15 hancok: 13 **Sorry chootyputha1 ge lakunu waradiyata damme kalin.. .dan okay :yes: :)
  6. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    :yes: Ela machan... marks add karannam :yes: delay wunath oya witharai harima answer eka kiuwe :)
  7. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    ප්‍රශ්නය: ලංකාවේ මිලදී ගත හැකි අගල් 32 රූපවාහිනී වෙළෙද නාමයන් 5ක් දක්වා සපයන්න. ලකුණු: උපරිම 7ක්
  8. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    Answer: 500 km (lagin giya ayata half marks dunna) දැනට ඇති ලකුණු: asheka: 10 chootyputha1: 6 hancok: 6 LazyLizard: 7
  9. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    ප්‍රශ්නය: ඉන්දිආව සහ කොළබ නගරය අතර ඇති දුර දෙගුණයකින් වැඩි කරොත් එන පිළිතුරට වඩා අසන්න වන්නේ: > 500 km > 1000 km > 1500 km > 250 km ලකුණු: උපරිම 5ක් [/COLOR]
  10. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    Answer: දිවුල් දැනට ඇති ලකුණු: asheka: 10 chootyputha1: 7 hancok: 6 LazyLizard: 4
  11. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

    ප්‍රශ්නය: "Woodapple" යන පලතුරට සිංහල බසින් කියන්නේ කුමක්ද? > වුඩ් ඇපල් > ලී ඇපල් > දිවුල් > අන්නාසි > සිංහලින් වචනයක් නැත ලකුණු: උපරිම 5ක්

    No contents