Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5 - Politics, Cricket, Vehicles

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer: LG, Panasonic, Samsung, Sony etc.

    දැනට ඇති ලකුණු:
    asheka: 13
    LazyLizard: 13
    chootyputha1: 15
    hancok: 13



    **Sorry chootyputha1 ge lakunu waradiyata damme kalin.. .dan okay :yes: :)
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    14l5wgj.jpg

    ප්‍රශ්නය:
    කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියට වඩා මිල අධික පලතුරු 2ක් නම්

    කරන්න (ලංකාවේ මිල, 2017 හෝ 2018 වන විට).

    ලකුණු: උපරිම 5ක්

     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    ප්‍රශ්නය:
    ලංකාවේ වැඩියම ජනප්‍රිය කුමක්ද මේ අතරින්:
    > බජාජ් ත්‍රි රෝද රථ
    > ලේලෑන්ඩ් බුස් රථ
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer: Dragon Fruit, Mango, Grapes, Passion Fruit etc...

    දැනට ඇති ලකුණු:
    chootyputha1: 15
    LazyLizard: 13
    hancok: 17
    asheka: 14