1. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    Answer: මදුරු ගණන අඩු වෙනවා දැනට ඇති ලකුණු: asheka: 38 LazyLizard: 40 laknath123: 7
  2. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    :yes::yes: ඔව් මචන්... ඔයා හරි.. sorry mistake ekata මම ඇල් වතුර බීල ආවා... Twin case eka thiyenawa.. ema nisa full marks oyaata dunna :yes: :rolleyes::rofl:
  3. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    :rofl::rofl: Okath mata hithuna prashnaya hadana welaa wedi.. :P Okata bonna ona machan :) Mama al wathura tikak bila awith ennam ehenam :rolleyes::rofl:
  4. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    ;) ප්‍රශ්නය 6 / 10: :) වැහි දවස් වල, ඔබගේ ගෙවල් වල සිටින මදුරු ගණන අඩු වෙනවා ද වැඩි වෙනවා ද :rofl::rolleyes: ?
  5. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    Answer: > මේ කතාවට අනුව, ඔබට සහෝදරයෙක් නැත (ඇයගේ සහෝදරයා = ඔබ මයි) පි.එස්. Half answer eka: මේ කථාවට අනුව, සත්‍ය පිළිතුර සපයන්නට නොහැකි දැනට ඇති ලකුණු: asheka: 30 LazyLizard: 36 laknath123: 7
  6. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    ;) ප්‍රශ්නය 5/10: :) ඔබට වසර 14ක් නම් සහ ඔබේ සහෝදරිය ඔබට වඩා වසර තුනක් වැඩි මහල් නම් සහ ඇයගේ සහෝදරයා ඇයට වඩා වසර 3ක් තරුණ නම්, ඔබේ සහෝදරයාට වයස කීයද? > 17ක් > 14ක් > මේ කථාවට අනුව, සත්‍ය පිළිතුර සපයන්නට නොහැකි > මේ කතාවට අනුව, ඔබට සහෝදරයෙක් නැත > 20ක් > 11ක් Marks: උපරිම 5ක්, 1st = +3...
  7. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    අෆ්ෆා.. ඔයාල හින්දි උත් දන්නවා :confused::shocked: මම නම් දන්නේ වචන 5යි... එකක් ඇහුවා ඉතින් :P
  8. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    Answer: සින්දගි දැනට ඇති ලකුණු: asheka: 30 LazyLizard: 32 laknath123: 7
  9. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    ;) ප්‍රශ්නය: :) ජීවිතය යන වචනයට හින්දි භාෂාවෙන් කියන්නේ කුමක්ද (ශබ්දය)? > සින්දගි > ජීවය > පතා > පුරාන්‍යා Marks: උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1 Difficulty: Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්
  10. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    Answer: නොහැකි දැනට ඇති ලකුණු: asheka: 23 LazyLizard: 16 laknath123: 7
  11. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    Owu machan.. anith aya kahagahuwa oyaa first gannawa kiyala :rofl:... so hari answers walata 5 marks, 1st aawoth +3, 2nd aawoth +2, 1st aawoth +1 first answer karapu ayata = 5 + 3 = 8 :yes::yes:
  12. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    ;) ප්‍රශ්නය: :) කොළබ නගරය සිට මොරටුව නගරයට ඇවිද්දොත්, එම ගමන දවසක් යන්නට පෙර ඉවර කරන්නට 102 බස් රථයක සිටින ගොලුබෙල්ලෙක් ට හැකි වේ ද?
  13. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    Adanam fatta match eka neda machan :) Lankawa chase down karapu wadima score eka neda.. Ada ground eka batting paaradeesiyak age :rofl::rolleyes:
  14. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    Answer: Greek Empire දැනට ඇති ලකුණු: asheka: 16 laknath123: 7 LazyLizard: 8
  15. Sri Lankan Editor

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    Hmmm...Han Empire kiuwe ekalaye thibuna Chinese empire eka neda.... :):) Answer eka empire eka thibbe Europe wala.. Rome lagamai :yes:

    No contents