බිත්ති වලට සිමෙන්ති ගල් පාවිච්චි කරහම වැඩේ ඉක්මන්, ගාන අඩුයි, කපරාරු කරන්න ලේසි, හැබැයි ගේ ඇතුල දවල්ට රත් වෙනවා වැඩි. ගඩොල් බිත්ති බඳින්න එහෙම අමාරුයි, හැබැයි පිට බිත්ති වරි දෙකට බඳින නිසා ශක්තිය වැඩී. බ්ලොක් ගල් බිත්ති යන්නේ තනි ගඩොල බිත්ති නෙ පිට බිත්ති වලටත්.
සල්ලි තියෙනවනම් ගඩොල් බිත්ති දාන...