එතකොට අර සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තිබ්බ කියල හමුදාවෙ කොල්ලොන්ට දාපු චාටරේට ගෙවන්නෙ නැද්ද? ඒ චෝදනාව නිසා තමයි චැනල් 4ල පටන් ගත්තෙ අපේ එවුන් ලමයි මැරුව ගෑනු දූශනේ කරා කියල.
පොන්සේකා තවම යටින් චැනල් 4 එකට සපෝර්ට්. එයාගෙ දුවල දෙන්න තමයි වැඩේ හොඳටම අරන් යන්නෙ
. එයාල ලංකාවෙ අය නෙමේ. පුරවැසිබාවයවත් නෑ. තාත්තගෙ හොර වැඩ කරන් යනව එහෙ ඉඳන්. රනිල් නම් එලිපිට ලංකාව පාවල දුන්න. බෞද්ද බලවේග පාවල දුන්න. ඒත් පොන්සේක රහසෙන්. ජේ වී පී එක කොල්ලොන්ගෙ මොල සුද්ද කරන්න පුලුවන් තැන්වල.
ඇත්තටම මේ තියෙන උන්මාදෙ හැටියට ලංකාවෙ ඉන්න පොන්සේකා උන්මාද කාරයොත් කවද හරි අපේම හමුදාවට චෝදනා කරන්න බැරි නෑ.
පොන්සේකා විතරක් නෙමේ ලේ හැලුවෙ. මගෙත් හොඳම යාලුවෙක් යුද්දෙ අන්තිම මාසෙ වෙඩි කාල මලා. වෙඩි කාපු කී දෙනෙක් ඉන්නවද අත පය නැතුව. උන් චන්දෙ ඉල්ලන්න තියා වෙන පහසුකම්වත් ඉල්ලන්නෙ නෑ.
මේ රටේ තියෙන්නෙ මහ ගොන් දේශපලනයක්, නලු නිලියො සින්දු කියන එවුන්, ක්‍රිකට් කාරයො, ගල් වේසියො, කුඩු කාරයො, හමුදාකාරයො, රට පාව දෙන එවුන්, සුදු කොඩි කාරයො ඔක්කොම චන්දෙ ඉල්ලනව. ඔය එක හරකෙක් වත් දන්න දේශපාලනයක් නෑ.
දැන් පොන්සේකා දිනේවා කියල ප්‍රාර්තනා කරල මගෙ රෙප් කපපන්. ඕනෙනම් මහින්ද උඹට ඇරියද කියල අහල මැසේජ් එකකුත් දාපන්. අම්මටත් බැනහන් ඕනෙනම්. සියල්ල ඔන්ලයින් පමනයි. ප්‍රොෆයිල් පික්චර්ස් පමනයි. මොකා ආවත් තමන්ගෙ මහන්සිය ඇත්නම් කාර්වලින් යන්න පුලුවන් ලොකු ගෙවල් හදන්න පුලුවන්. අනිත් එවුන් කඩේ යයි රෙප් කපයි ෆනී පෝස්ට් දායි ඕක තමා දිගටම.
කොහොමත් මුස්ලිම් චන්ද ටිකනම් එනව පොන්සේකට. මහින්දයගෙ පේජ් එක දැක්කම ඒකෙ තියෙන්නෙ හැමදාම බෞද්ද රෙද්දවල්. අනිත් චන්ද එන්නෙ නෑ. ඒත් බෞද්ද අය මෙහෙ වැඩි කේස් එකක් තියෙන්නෙ. හම්බයො වැඩි උනාම ඒක හරි යයි මන් හිතන්නෙ