මේකේ මොඩරෙටර්ලා එහෙම වැරැද්දක් උනොත් හෙල්ප් කරන්නේ නැද්ද බන්? පෙන්නනතුරුම ඉන්නවද?
මේ ත්‍රෙඩ් එක ඊයෙ ඉඳන් නිව් පෝස්ට් වල මුල් ටිකේ තිබ්බා..
චැට් සෙක්ශන් එකට මාරු කරලා දීල නෑනේ.
ඉල්ලීමක් කරලා මාරු කරවගන්නත් කවුද මොඩරේටර්ලා කියලා හෝම් පෙජ් එකේ වත් කොහෙවත් ලියලත් නෑ:no: