මේක එළකිරි ටෝක් එකේ දාලා තිබෙන්නේ.
චැට් කියලා සෙක්ශන් එකකට දැම්මානම් ඕන වෙලාවක චැට් කරන්න වෙලාව තිබෙනකොට ඒකට යන්න පුලුවන් හොයන්නේ නැතිව
එල..
පරණ පුරුද්දනේ බං.. හැම ලබ්බම දාන්නෙ ටෝක් සෙක්ෂන් එකේ..
lankawe hati ban 
ඕකෙද වෙන එකකද මන්දා මං දවසක් ආවා.. කෙල්ලෙක්ගෙ නමින් කවුදෝ ආවා.. චැට් කරකර හිටපු උනුත් අමතක උනා හිටපු උන්ට..
එල එල මං එන්නං මචං නිවාඩු පාඩුවෙ..

..
පරණ පුරුද්දනේ බං.. හැම ලබ්බම දාන්නෙ ටෝක් සෙක්ෂන් එකේ..

රේප් කපන උන්ට කියන්නේ...තව 912ක් තියෙනවා..![]()

මේකේ පිස්සු සෙට් එකක් ඉන්නවා රේප් කපන 

මේකේ මොඩරෙටර්ලා එහෙම වැරැද්දක් උනොත් හෙල්ප් කරන්නේ නැද්ද බන්? පෙන්නනතුරුම ඉන්නවද?
මේ ත්රෙඩ් එක ඊයෙ ඉඳන් නිව් පෝස්ට් වල මුල් ටිකේ තිබ්බා..
චැට් සෙක්ශන් එකට මාරු කරලා දීල නෑනේ.
ඉල්ලීමක් කරලා මාරු කරවගන්නත් කවුද මොඩරේටර්ලා කියලා හෝම් පෙජ් එකේ වත් කොහෙවත් ලියලත් නෑ
ටින් ටින්ට හෝ ජි.ටි අයියට පි.ඇම් දැම්මනම් සුටුස් ගාලා මාරු කරයි
මේකේ මොඩරෙටර්ලා එහෙම වැරැද්දක් උනොත් හෙල්ප් කරන්නේ නැද්ද බන්? පෙන්නනතුරුම ඉන්නවද?
මේ ත්රෙඩ් එක ඊයෙ ඉඳන් නිව් පෝස්ට් වල මුල් ටිකේ තිබ්බා..
චැට් සෙක්ශන් එකට මාරු කරලා දීල නෑනේ.
ඉල්ලීමක් කරලා මාරු කරවගන්නත් කවුද මොඩරේටර්ලා කියලා හෝම් පෙජ් එකේ වත් කොහෙවත් ලියලත් නෑ

ටින් ටින්ට හෝ ජි.ටි අයියට පි.ඇම් දැම්මනම් සුටුස් ගාලා මාරු කරයි![]()

මේකේ මොඩරෙටර්ලා එහෙම වැරැද්දක් උනොත් හෙල්ප් කරන්නේ නැද්ද බන්? පෙන්නනතුරුම ඉන්නවද?
මේ ත්රෙඩ් එක ඊයෙ ඉඳන් නිව් පෝස්ට් වල මුල් ටිකේ තිබ්බා..
චැට් සෙක්ශන් එකට මාරු කරලා දීල නෑනේ.
ඉල්ලීමක් කරලා මාරු කරවගන්නත් කවුද මොඩරේටර්ලා කියලා හෝම් පෙජ් එකේ වත් කොහෙවත් ලියලත් නෑ
මේකත් චැට් සෙක්ෂන් එකට දාන් එන්න ..අලුත් එකයි පරණ එකයි රේස් යන්න පුළුවන්![]()

හපොයි අපි චැට් කරන්නේ මාර්තු ඉදන්..මේ වෙද්දී නුල් 8ක් ඉවරයි ..ලගදීම 9 වෙනි එක පටන් ගන්නවා
ඒ කිව්වේ?
මෙයාල පරණ අයව ගෙන්වන නිසා අලුත් අයට අලුත් චැට් එකක් පටන්ගත්තද?
ඉරිසියාවනේ