ඕක මෙහෙමත් වෙනවා එක්ස්පෙරිමෙන්ටල් සීන් එකක්
අපි නොදැනුවත්වම අපිව ඉන්ෆ්ලුවන්ස් වෙනවා
හෙනම සබ්කොන්ශස් වැඩක් ඕක, හැබැයි අර ඉන්සේශබල් කියුරියෝසිටි එක ට්‍රිගර් වෙන විදියේ පොඩි පොඩි කියුස් ඔලුවට ගියාම අර 1+1 සීන් එකක් වෙන්නේ
ඇත්තටම ඒ මනුස්සයගෙ ඔරියන්ටේශන් එක ගැන හරි අයිඩියා එකක් නෙවේ, අපි...