මඩකලපුව පැත්ත කොහොමද කියල දැනගන්න ...
වෙන්න පුලුවන් කුජීත වැඩ තමා මට වෙන්නේ.....
මගෙ වයිපරේට මඩකලපුවේ පත්වීම හම්බුනේ..(නස් කෙනෙක්).
මේ 4 වෙනිදා වැඩ බාරගන්න වෙලා තියෙන්නේ..
දේශපාලුවො ගවට ගිහින් ලගකට හදාගන්න පුලුවන් කියල කස්ටිය කියනවා.... ඔකුන් ගාවට වැද වැටෙන්න යන්වට වඩා මඩකලපුවේ පොඩි කට්ටක් කාල එනවා....
මාත් ජොබක් හොයගෙන එහට යන්න තමා හිතාගත්තේ..
දැන් ඉතින් මඩකල්පුවෙ පොඩි කඩයක් දාගෙන පොඩි බෝතල් පත්තර බිස්නස් එකක් තමා කරන්න වෙන්නේ .......

ඒ පැත්තේ මුස්ලිමුයි,දෙමල තමා වැඩිලු .....
මඩකලපුවට මම ජීවිතේට ගිහින් නෑ....
කොහොමද දන්නේ නෑ..
කරන්න දෙයක් හිතාගන්න බෑ....
මඩකල්පුවේ පින්වත් මහත්තුරු මේකේ ඉන්නවද?
ඉන්නවා නම් ඒ පැත්තේ ජොබ් ගැන ඉන්ඩස්ට්‍රි මොනවද කියල පොඩ්ඩක් කියන්ඩලාකෝ...
ලොකු උදව්වක්...

නොදෝමකින් මට වෙන්නේම මෙහෙම මගුල් තමා...
හැමදේම වෙන්නේ හොදට කියල තමා කියන්නේ
මාත් එහෙම හිතන් වැඩ කොරනවා..
මට එලකිරි යලුවන්ගේ (Kumara 456,shaminda piris, nuwa11, shamil45....etc..)ගොඩක් උපදෙස් උදව් හම්බුනා මගෙ ප්‍රශ්න වලට මේ වෙලාවේ එව්වත් මත්ක් කරන්ඩ ඕන..
මම ජීවිත කතාවේ ගොඩක් අමාරු තැන් පහු කරා....
හැබැයි මොනා වුනත් මම ජොලියෙන් ඉන්න අමතක කරේ නෑ වගේම
අතේ සතේ නැතත් අපි සතුටින් හිටියා... ඉස්සරහටත් එහෙම තමා..
අවුල තියෙන්නේ ගහපු ප්ලැන්.. මවපු හීන ටික කාලෙකට ප්‍රමාද වෙන එක.. අයියෝ සල්ලි...
ජීවිතේම කට්ටකි මම ඒ කට්ට සුප්පු කර කර ඉන්න කොල්ලේකි..