1. Panditha 90

    තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙ&#350

    හරි... ඔන්න පොයින්ට් 1.... කඩේ ඇතුලට හොද පාට ටිකක් ගැන නව අදහස් ටිකක් .......... මොකද ඉස්සරලම පොට් එක එලකිරි වෙන්න ඕනනේ....... මේ කඩේ තියෙන්නේ පොඩි ටවුමක .... .... අලුතින් හදපු ගොඩනැගිල්ලක කඩේ ඇතුලේ විවිදාකාරයේ බඩුනම් තියනවා.... ඒත් එව්වා එකකට එකක් ගැලපෙන්නෙ නෑ ... ... මට ඕන මේක පිලිවෙලක් කරලා...
  2. Panditha 90

    Rohan Pallewatta 07/11/2017

    මේ පිස්සන්ට චන්දේ දෙනවට වඩා මේ මනුස්සයට දෙන එක හොදා:angry:
  3. Panditha 90

    තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙ&#350

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
  4. Panditha 90

    තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙ&#350

    කඩේකට හොද, ඉඩකඩ ඇහිරෙන්න නැති පුටු මේස මොඩල් ටිකක්.. ඔය දැකපු හරි හිතෙන හරි idea tikak.
  5. Panditha 90

    තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙ&#350

    තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙ&#350 පොඩි ටවුමක් මැද තියන තේ කඩයක් දියුනු කිරීම සදහා අදහස් ටිකක් දෙන්න පුලුවන් කෙනෙක් අදහහස් පල කිරීමෙන් උද්ව්වක් දෙන්න
  6. Panditha 90

    ලක්ෂ 10 ට අඩුවෙන් මිලදීගත හැකි වාහන මෙන්න

    ලක්ෂ 10 ට අඩුවෙන් මිලදීගත හැකි වාහන මෙන්න utKfJUqeAr8
  7. Panditha 90

    ඔබේ ජාතිය කුමක්ද?(හිතන්න යමක් )

    කතාව ඇත්ත ..... ප්‍රශනය තියෙන්නේ කාකොටා ගන්න එවුන් හින්දා ඇතිවෙන ප්‍රශ්න අපිට දරා ගන්න බැරිවෙන එක... විල්පත්තුව තමා හොදම නිදසුන... ඊට පස්සේ ලමයි වදකරන බෙහෙත්.. යකෝ කඩේකින් කන්න බයයි............ ම්ට තියෙන්නේ ඔන්න ඔයවගේ ප්‍රශ්න.... ඊතින් අපි ඔක්කොම මනුස්සයො තමයි... අර ගිරව් දෙන්නගෙ කතාවෙන් හොදටම...
  8. Panditha 90

    අවුරුදු 10ක්

    මම නම් ටිකක් අලුත්.... මට ෆේස්බුක් එපා වෙලා තමයි මෙකට හිත වැටුනේ ..... මුලින්ම මට මේක ගැන කිව්වෙ පේරා අයිය කෙනෙක්.පොටොගැරපි පොටොසොප් ඉගන ගන්න තමා ආවෙ. හැබැයි කොහොමහරි මාත් එලකිරියෙ ගොඩක් දෙවල් බලන්න පුරුදු වුනා වගෙම ගෝඩක් දැනුම ගත්ත... මගුල් ගෙයක් එහෙම ගන්න කෙනෙක් ඉන්නව නම් එලකිරියෙන් ගොඩක්...
  9. Panditha 90

    වත්තකට වැටක් ගහන්න උපදෙස් ටිකක් දෙන්ඩලාක

    වත්තකට වැටක් ගහන්න උපදෙස් ටිකක් දෙන්ඩලාක වත්තකට වැටක් ගහන්න උපදෙස් ටිකක් දෙන්ඩලාකෝ ඔය හොද කම්බි තොරගන්න විදිහක්.... බාල එව්ව තියනව , හොද එව්වා තියනව තොරගන්න බෑ මොකක්ද හොද කියල... කඩවල මුදලාලිලා... අපිව අන්දනවා.... ඒ හින්ද මේ වැඩේට උපදෙස් ටිකක් හම්බුනොත් හොද්යි කියල හිතුන... දන්න කස්ටිය පොඩි...
  10. Panditha 90

    කෙල්ලෙක් සම්බන්ද ප්‍රශ්නයක් බන්

    pothe hatiyata ea kellath ubata kemathi............. mulinma ohoma thama ................ eka paarama ha kiwwama hari yanne nane bn........... uba tolk karapan oya thama mata hodama kena ......mata oya ekka hoda anagathayak thiyei....... ohoma podi pora tolk tikak..... podi 100 withara chocalet...
  11. Panditha 90

    පියුමි හංසමාලි

    :lol: :lol::lol::lol::lol::lol::lol:
  12. Panditha 90

    SLT 4G | ඩයලොග් ඩේටා යුසේජ් එක

    signal wadi karaganna kramayak nadda?
  13. Panditha 90

    ඔක්තෝබර් මාසයේ සිට උසස් පෙළට එකතු වෙන අලු&#350

    ඔක්තෝබර් මාසයේ සිට උසස් පෙළට එකතු වෙන අලු&#350 උපුටා ගනීමකි source (http://www.tvkirilli.info/news/%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4/ )...
  14. Panditha 90

    🍎 ඉනෝශි පෙරේරා

    :- ol-< :- ol-< :-ol-<

    No contents