මට මෙන්න මෙහෙම හිතෙන්වා මචන්ස්ලා................. සිරවටම හේනක් කොටාගෙන පොඩි පැල් කොටයක් අටවගෙන අල බතල ටිකක් හිටොගෙන අර 60 70 කාලෙ වගේ හිටපු අපේ සීයල අත්තලගෙ කාලෙ සෙට් එක පට්ට නිදහසේ ඉන්න ඇති නේ?
සල්ලි කියන්නෙ වෙන දෙයක් --- සතුට ,නිදහස කියන්නෙ තව එකක්.... ඔය දෙකම ගානට Mඉx වුනාම තමයි...