windscreen එක පරිස්සම් කරගමු
වින්ඩ්ස්ක්‍රීන් එක කියන්නේ වාහනයේ තියෙන වටිනාම කොටසක්. සෑහෙන්න ගණනුත් වෙනවා මේක. රෙපෙයාර් කරන්න ගියොත් මුල් කොලිටියටම ගන්නත් අමරුයි. අනෙක බාල වින්ඩ්ස්ක්‍රීන් හැම තැනම වැහි වහල. ඒක නිසා තියෙන එකම ආරක්ෂා කරගන්න එක තරම් තවත් හොඳ දෙයක් නැහැ. අද මේ ලිපියෙන් අපි ඔබව...