sale කාරයො කට විරිත්තන් ඉන්න නිසා හැබැයි කියන්න බෑ අඩුවේද කියල. ඒ උනත් engine cc එකට අනුව ගහන dutyය අඩු කලොත් indian car නම් අඩු වෙයි හැබැයි wagon r අඩු වෙන් නෑ මොකද wagon r එකට duty වදින්නෙ වාහනේ value එකෙන් ප්‍රතිශතයක්. ඒ percentage එක අඩු කලොත් විතරක් wagon r අඩුවෙයි. හැබැයි sale කාරයො කට...