මයිල් ගොඩක් වැවෙන උන් වරෙන්..
මචන් මගේ මයිල් තියෙනවා බන් සෑහෙන්න:dull:..පපුවෙයි,අත්වලයි,කකුල්වලයි,පිටෙයි.pool එකකට එහෙම බහින්න බෑ නෝන්ඩි යාලුවෝ විහිලු කරනවා වළහා වගේ කියලා.මොකක් හරි කරන්න ඕනා බන්.Tshirt එකක් අදින්න බෑ මයිල් එලියට පේනවා.V neck Tshirtඑහෙම අදින්නෙම නෑ.උබලා මොකද කරන්නේ කපනවද...