ගොඩක් සතුටුයි උබ ගැන,ඒ වගේම මෙහෙම post එකක් දාපු එක ගොඩක් වටිනවා.උබ පෙන්නලා තියෙන්නේ උත්සහය,කැපවීම,උනන්දුව..කෙල්ලො පස්සේ ගිහින් කොල්ලො ජිවීතේ අනාත වෙන අතරෙ උබ අරමුණ පස්සේ ගිහින් ජිවිතේ ගොඩ ගිහින්..දැන් කොච්චර උබ සල්ලි හෙව්වත් ඒදා දුප්පත් විදියට ආපු,රතු tshirt කාරයම වෙයන්..මොකද අද කාලේ සල්ලි හම්බ...