ඔව් බන් ගොඩක් කරදර උනා මට ඉස්සර :(
මම කොළඹ නෙවෙයි.ඩිග්රි එකට හිටපු ගොඩක් උන් කොළඹ.මට උන් එක්ක වැඩිය සෙට් වෙන්න බැරි උනා බන්. :( මම ගමේ එකෙක් නිසා උන්ගේ life style එක මට සෙට් උනේ නැ.ඒ නිසා වෙන්න ඇති.:sorry:
මට ට්රයි කරලා සෙට් උනේ stores ජොබ් එක විතරයි.එකයි ඒකට ගියේ.:baffled:
මට මොකුත් කරගන්න...