1. P

    please advice me

    මම මාස 9ක් විතර සුපර් මාකට් එකක stores වල වැඩ කරලා තියනවා මචන්.එච්චරයි.
  2. P

    please advice me

    කරන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ මචන් :sorry:
  3. P

    please advice me

    මචන් computer repair කරන්න ඉගෙනගන්න hardware courses මොකුත් කරන්න ඕනෙද ? :oo:
  4. P

    please advice me

    මට වයස 28 කියපුවාම කවුරුවත් මාව ගන්නේ නැ බන් :sorry:
  5. P

    please advice me

    ඔව් බන්.එපාවෙලා ඉන්නේ.මේ ස්ට්‍රෙස් හින්ද මට ලෙඩ ගොඩක් හැදිලා තියෙන්නේ බන්. :(
  6. P

    please advice me

    මම ඩිග්රි එක පාස් උනෙත් හරි අම්මරුවෙන් මචන්.subjects වලට එච්චර හොඳ results නැ.(S ) වහේ තම තියෙන්නේ :sorry:
  7. P

    please advice me

    දැනටම town එකේ computer ෂොප් එකක් තියනවා බන් වෙන එකෙක්ගේ :oo: ට්‍රයි කල බන්.එත් තවම නො ලක් :sorry:
  8. P

    please advice me

    :oo: -------------------------- මොනවද බන් මම දැන් කරන්න ඕනේ ජොබ් එකක් සෙට් කරගන්න ? :sorry:
  9. P

    please advice me

    මචන්ලා ලොකු උදව්වක් බලාගෙන අවේ :oo: මගේ වයස දැන් අවුරුදු 28ක් වෙනවා.මම management it ඩිග්රි එකක් කළා ප්‍රයිවට් යුනි එකක.එකත් ගෙදරින් කියපු නිසා.:( මම management වලට වැඩිය කැමති නැ :eek: මට ටවම රස්සාවක් නැ.:( මට යාළුවො එක්කෙනෙක් වත් නැ :( සිරා බන් :eek::sorry: මට it පැත්තෙන් ටව මොනවා හරි කරන්න...

    No contents