යාලුවනේ මම bike එකක් හොයනවා ජේඩ් එකක්.. ඉන්ටෙර්නෙට් එකේ තියෙන ඒවා ගොඩක් බලන්න ගියා. එපා උනා ඒවානම් වැඩක්ම නැති ඒවා තිබුන.. සමහර ඒවානම් හොදයි. එත් ගනන් වැඩයි . ඉතින් යාලුවනේ මට ඕනි චැසි 120.. හොද ඔරිජිනල් parts තියෙන එකක්.. නම්බර් එක X අකුරක් වෙන්නත් ඕනි.. එහෙම නැත්තම් Unregister එකක් උනත්...