යාලුවනේ මම bike එකක් හොයනවා ජේඩ් එකක්.. ඉන්ටෙර්නෙට් එකේ තියෙන ඒවා ගොඩක් බලන්න ගියා. එපා උනා ඒවානම් වැඩක්ම නැති ඒවා තිබුන.. සමහර ඒවානම් හොදයි. එත් ගනන් වැඩයි . ඉතින් යාලුවනේ මට ඕනි චැසි 120.. හොද ඔරිජිනල් parts තියෙන එකක්.. නම්බර් එක X අකුරක් වෙන්නත් ඕනි.. එහෙම නැත්තම් Unregister එකක් උනත් අව්ලක් නේ..
එහෙම එකක් ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන post කරන්න.. Bike එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් මට Number එක PM කරන්න..
එහෙම එකක් ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් මෙතන post කරන්න.. Bike එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් මට Number එක PM කරන්න..
මමත් කුරුණෑගල. කොහොමත් X number නං 260,000ක්වත් කියනව හොඳට තියනවනං. 