මාත් ගත්තා පෝලන්ඩ් එකක් බම්
එලකිරි සහෝ කෙනෙක් දාලා තිබ්බනෙ ඉන්දියන් බඩු වර්ජනය කරන්න කියලා නූලක්, මාත් හොයලා හොයලා ගත්තා පෝලන්ඩ් ජිලට් රේසර් එකක්.:yes::yes:
කිව්වත් වගේ මගේ අම්මේ බන් ඉන්දියන් රේසර් තිබ්බ ගොඩ, හැබැයි බික් ඔක්කොම තිබ්බේ මේඩ් ඉන් ග්‍රීස් ;);)