මාත් ගත්තා පෝලන්ඩ් එකක් බම්
එලකිරි සහෝ කෙනෙක් දාලා තිබ්බනෙ ඉන්දියන් බඩු වර්ජනය කරන්න කියලා නූලක්, මාත් හොයලා හොයලා ගත්තා පෝලන්ඩ් ජිලට් රේසර් එකක්.

කිව්වත් වගේ මගේ අම්මේ බන් ඉන්දියන් රේසර් තිබ්බ ගොඩ, හැබැයි බික් ඔක්කොම තිබ්බේ මේඩ් ඉන් ග්රීස්

Last edited: