1. R

    done

    done
  2. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    1900 ගණන් වල තිබ්බ සාරධර්ම එහෙම දැන් මේ කාලේ නෑ කියල අපිට තේරෙනවානේ , ඉතින් හිතන්නකෝ immortal වුන කාලෙක සාරධර්ම එහෙම කොහේ ඇතිද කියල :shocked:
  3. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    ඔය බුදුදහමේත් සඳහන් වෙන්නේ මිනිස්සු අවුරුදු 80000ක් ජීවත් වෙන කාලයක් එහෙම :yes: . හැබැයි හිතනවද කෙනෙක් immortal වුනාම එයා හැමදාම ජීවත් වෙන්න ආසවෙයි කියල , ඒ වගේ කෙනෙකුට ජීවත් වෙන එකම එපා වෙයි :dull: immortal වුනත් කවදා හරි asteroid එකක් කඩාගෙන වැටිලා හරි විනාශ වෙනවා :shocked:
  4. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    මෙයා විතරයි අඩුවෙලා හිටියේ :rolleyes: .
  5. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    මේක තමයි උත්තරේ :cool: අභිධර්මය මගින් ඕනෑම ගැඹුරු සිද්ධාන්තයක් දෙයක් පහදන්න පුළුවන් , එයයි සර්වඥ වූ බුදු කෙනෙක් දේශනා කරපු බුද්ධ දේශනාවේ ආශ්චර්ය :yes:
  6. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    හොඳයි මෙහෙම හිතන්න. අවුරුද් ලක්ෂ ගානකට පසු විද්‍යාව 100% දියුනු යුගයක, රුවන් කියන කෙනාගේ 1) මොලය , A කියන වෙනත් සිරුරටකටත් 2) හදවත , B කියන වෙනත් සිරුරටකටත් සම්බන්ධ කරනවා, surgery එක 100% ක් සාර්ථකයි :cool: එතකොට A කියන සිරුර නැගිටලා කියයි මම රුවන් කියල :yes: . මොකද විඥානය කියන එකට...
  7. R

    මරණින් පස්සේ මොකද වෙන්නේ?

    අන්න හරි :) . එතකොට හිට්ලර්ට නැවත ආත්මයක් නැත්නම් ඌට නරකට නරක කියන return එක ඇවිල්ලා නෑ නේද? විශ්වය එහෙම නීති හදලා යම්කිසි කෙනෙකුට එහෙම පැනල යන්න දෙයිද :)
  8. R

    මරණින් පස්සේ මොකද වෙන්නේ?

    "විශ්වයේ හැටි" කියන එක කොහොමද හැදුනේ කියල ඇහුවොත්? ඒ නීති කවුද හැදුවේ? කොහොමද හැදුණේ?
  9. R

    මරණින් පස්සේ මොකද වෙන්නේ?

    මරණින් මතු ජීවිතයක් නැතිනම් Hitler නිසා මැරුණු යුදෙව්වෝ වෙනුවෙන් Hitler ට නිසි දඬුවම් ලැබිලා නෑ :no:
  10. R

    6s touch ID slow

    මට නම් තියෙන්නේ 6s plus එකක්, ඒක නම් ඔහොම case එකක් නෑ , කවදද ඕක ගත්තේ?
  11. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    නෑ නෑ best කියල එකක් නෑ ඕක නිකං හරියට කකුල් තුනක පුටුවක් වගේ ඔක්කොම වටිනවා එකක් වත් compare කරන්න බෑ :no: .
  12. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    TEST and T20 කියන්නේ long format and short format :). ඒ දෙක සමාන කරන්න බෑ. short format එකට chris gayle හොඳයි long formats වලට ටෙන්ඩුල්කාර් හොදයි. t20 test වලට වඩා හොඳයි හෝ vice versa කියන්න බෑ
  13. R

    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    විඥානය තියෙන්නේ හදවතේ ලේ ධාතුව ඇසුරු කරගෙනනේ? එතකොට original ඔලුව වෙන එකකට බද්ධ කරනකොට පොඩි complication එකක් තියෙනවා කියල තේරෙන්නේ නැද්ද?:dull: නෑ එහෙම වෙන්නේ නෑ :), ඕක නිකං HP ලැපකින් Asus ලැපකට software එකක් මාරු කරනවා වගේ :) . software කියන්නේ විඥානය , ලැප කියන්නේ body එක
  14. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    In fact the ICC should make a new rule to dismiss a batsman when he crashes on to either side of the stumps cuz a batsman could make it harder for the wicket keeper or the fielder to remove the bails off in a close runout .This is one of the loopholes in cricket :oo:
  15. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Gunarathna pulled off the stump before the ball reaches the boundary and it should have been hit wicket but the umpires did not care about it nor did SA captain insist deeply on that issue :dull:
  16. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ශ්‍රීලංකා team එක තව අවුරුදු 5ක් යනකොට හැදිලා එයි :cool:
  17. R

    Donald Trump FIRST DAY On The Job

    This is true love :love::love:
  18. R

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    2.3+2.4 ඔය ක්‍රමයෙන් කියන්න බලන්න :dull:
  19. R

    විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

    කඩේට ගිහින් මිදී ගෙඩි තුනක් එකින් එකට අතට ගන්න, 1+1+1 , අතේ කීයක් තියෙනවද? තුනයි :angry:

    No contents