1. R

    මේක ඇත්තද machan(HIV)

    mashallah brother :)
  2. R

    මේක ඇත්තද machan(HIV)

    පිටරටවල් වල නම් ඔය AIDS හැදුන අයට counseling එහෙම තියෙනවා, ඒවගෙන් ඒ අයගේ හිත හැදෙනවා , ඔය වගේ වැඩ කරන්න පෙළඹෙන්නේ නෑ :)
  3. R

    මේක ඇත්තද machan(HIV)

    ඇයි මිනිස්සු ඒ වගේ දේවල් කරන්නේ ? :dull:
  4. R

    හයිඩ්රජන් ලෝහයක් වූ වගයි

    චීන්නුන්ගේ වැඩ බලපන්කො :cool: https://www.techinasia.com/china-graphene-battery-pack hydrogen metal එකයි graphene යි combine කරන්න පුළුවන් නම් phone recharge කරන එක nothing :) තාක්ෂණික ලෝකයේ ලොකු පිම්මක් :cool:
  5. R

    හයිඩ්රජන් ලෝහයක් වූ වගයි

    Super conductors හදන්න පුළුවන් :cool:, ඒවගේ ප්‍රතිරෝදය (Resistance) හුඟක් අඩුයි, ඒ කියන්නේ heat loss එකත් හුඟක්ම අඩුයි. එතකොට ලැප්ටොප් වල heat loss එක එහෙම අඩුකරගෙන වැඩි processing power තියෙන ලැපක් හදන්න හැකියි. අනික electrical transmission lines වල resistance එක අඩුයි කියන්නේ wire වල voltage...
  6. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Rugby Tennis වගේ සෙල්ලම් තනිකර skill වලින් නේ , cricket කියන එක 50% ක් විතර pitch එක මත :dull: . ඒක තමයි මම හැමදාමත් හිතන්නේ pitch එක neutral වෙන්න ඕනේ කියල :dull:
  7. R

    kadda hadaganna udau karapankooo

    පොත් කියවන්න :) . technical පොත් එහෙම. උදාහරණයකට Engineering වගේ field එකක නම් ඉන්නේ පුළුවන් තරම් Engineering පොත් කියවන්න. mirror එකක් ඉස්සරහට ගිහින් speech practice කරන්න :)
  8. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    හැමෝම තමන්ගේ රටේ විතරයි සෙල්ලම් දාන්නේ :baffled:
  9. R

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    nz දින්නා :). Welldone NZ. අදත් තරඟයේ වීරයා Hazelwood :lol::lol:
  10. R

    මුන්ට fault එකක් වත් හදාගන්න බෑ , දවස් කීයක්ද දැන්? :angry: මේ ගැන දැනුවත්ද...

    මුන්ට fault එකක් වත් හදාගන්න බෑ , දවස් කීයක්ද දැන්? :angry: මේ ගැන දැනුවත්ද? https://www.itnews.com.au/news/fresh-ato-outage-as-hardware-struggles-continue-449649
  11. R

    අනිවා නැරඹිය යුතු හොල්මන් චිත්‍රපටි 10ක්

    1) Insidious 1,2,3 2) Conjuring 1,2 3) Haunting In Connecticut 1,2 4)Annabelle 5) Jessabelle 6) Amytiville horror
  12. R

    Trump තාප්පෙ බඳියිද ?

    ඉතින් concrete wall එකක් ගැහුවාමත් ඕකම කරන්න පුළුවන් නේ :)
  13. R

    මට තියෙන ප්‍රශ්න............

    එතකොට අපිව design කරපු එකා ගේ නම A නම් උගේ designer B , එතකොට B ගේ designer C, C ගේ designer D, ඔහොම ඔහොම අනන්තයටම යන්න පුළුවන් නේ? ඉවරයක් නෑනේ?
  14. R

    මට තියෙන ප්‍රශ්න............

    නෑ නෑ මම කිව්වේ අපිව හදපු designerත් ඉන්නේ අපි වගේම simulator එකක් ඇතුලේ, ඒ කියන්නේ ඌව control කරන ඌව design කරපු තව එකෙක් ඉන්න පුළුවන්.
  15. R

    Trump තාප්පෙ බඳියිද ?

    69 KV Electrical wall එකක් ගැහුවනම් වැඩේ ගොඩ :dull:.
  16. R

    මට තියෙන ප්‍රශ්න............

    කවුද දන්නේ ඌත් ඉන්නේ simulator එකක් ඇතුළෙද කියල :dull:.
  17. R

    මට තියෙන ප්‍රශ්න............

    සිහිය නැති කරාට අතිපරිත්තාරම්මන චිත්තවීති යනවා :). ඒ කියන්නේ සියුම් සිතුවිලි යනවා :)
  18. R

    Texas mosque destroyed in blaze

    ගොඩක් trump විරෝධී ඇමරිකන් අය ඕකට සල්ලි දීලා :rolleyes:
  19. R

    ඉතින් ඕක ඉස්සෙල්ලාම අවුරුදු 100 නෙවෙයි අවුරුදු 3 කට වත් ට්‍රය් කරලා බලන්න එපැයි

    ඉතින් ඕක ඉස්සෙල්ලාම අවුරුදු 100 නෙවෙයි අවුරුදු 3 කට වත් ට්‍රය් කරලා බලන්න එපැයි
  20. R

    ඒ කියන්නේ අවුරුදු 27 කෙනාව freeze කරලා එයා අවුරුදු 5000 කින් පස්සේ revive කරාම එයාට තාම 27 යි ??

    ඒ කියන්නේ අවුරුදු 27 කෙනාව freeze කරලා එයා අවුරුදු 5000 කින් පස්සේ revive කරාම එයාට තාම 27 යි ??

    No contents