‘ආණ්ඩු වෙනස පිළිබඳ මතයක් ප්‍රකාශ කරන්න බැහැ‘- නීතීපති
අගමැති ධුරය වෙනස් වීම රජයේ වෙනස් වීම සම්බන්ධ නිත්‍යනුකූලභාවය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා කතානායක කරුජයසුරිය මහතා වෙත අද (31) දැනුම් දී තිබේ.
මෙම තත්ත්වයෙහි නිත්‍යනුකූල භාවය පිළිබඳ විමසමින් පසුගිය 27...