යුද හමුදාව මධ්‍යස්ථ තැනක
රටේ පවතින තත්ත්වය දේශපාලන වෙනස් වීමක් බැවින් විනයගරුක හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කිසිසේත්ම ඊට මැදිහත් වියයුතු නැති බව ඉහළම හමුදා නිලධාරීන්ගේ මතය වී තිබේ.
මෙවන් පණිවුඩයක් ඉහළම මට්ටමේ හමුදා නිලධාරීන් අතර හුවමරු වූ බව උසස් හමුදා නිලධාරියෙක් පැවසීය.
Lankadeepa