@BruceWayne92 Bro ගෙ මතේම තමා මමත් ඉන්නෙ. මටත් නියම චිත්‍ර ගුරුවරයෙක් හිටිය O/L කාලෙ. දීගෙන ගිය එකෙක් වත් සත පහකට ගණන් ගත්තෙ නෑ. හැම එකාටම එකවගේ සැලකුවෙ. ඒක නිසාමද කොහෙද මාර Respect එකක් තිබ්බ එතුමට. ඊට කලින් හිටපු එකා ගැන නම් කියල වැඩක් නෑ. දීගෙන ගිය උන්ට ලොකුවට සලකගෙන හිටිය.