1. SSR@

    ජාතික ගීය-නාකි කුකුලෝ

    අඩේ 90 දශකයට සිත ඇදී ගියා බං මේක ඇහෙද්දි
  2. SSR@

    ප්‍රසිද්ධ ගායකයෙක්ට පාන්පිටි ප්‍රහාරයක්!

    මේක ටිකක් පරණ සීන් එකක් නෙහ්
  3. SSR@

    🎬🎬 THE FLASH: More Set Photos Give Us A Much Better Look At The Dark Knight & His New Batcycle 🎬🎬

    i think it's the same stuntman who doubled pattinson in the batman :lol: PS - it's the same guy
  4. SSR@

    රටින් පොත් ගෙන්වීම

    mchan did you order from them recently (Blackwell's), i also need to buy some books from them.
  5. SSR@

    Got a CV today

    සමහර උන් ඉන්නව බං කතන්දරේ වගේ ඔක්කොම ටයිප් කරනව search bar එකේ :lol:
  6. SSR@

    Got a CV today

    google කරන්නත් skill එක තියෙන්න එපැයි :yes:
  7. SSR@

    Iphone 12 pro max

    ඔච්චර Airpods මක්කටෙයි
  8. SSR@

    මොඩර්නා පලවෙනි dose එකේ side effects

    same experience, loku case ekak ne :)
  9. SSR@

    🎬🎥 Dune - Official Main Trailer 🎥🎬

    bless the maker and his water..... this looks epic as fuck
  10. SSR@

    Software Eng Jobs වලට Apply කරන උන්ට ටිප් එකක්

    උන් Suicide කර ගන්නව ඇති බොලාගෙ workload එකට
  11. SSR@

    Software Eng Jobs වලට Apply කරන උන්ට ටිප් එකක්

    මම මුල්ම Interview එකට ගිහින් Interview කරන්න ඉන්න උන්ට Sir Sir ගගා කතා කලේ ( ළදරුයි එතකොට, පට්ට බයෙන් ගියෙ ), බෝඩ් එකේ හිටපු එකෙක් කිව්ව Sir කියන්න එපා එහෙම කියන්න ඕනි නෑ මේ Industry එකේ නම කියල කතා කරන්න කියල. මම ඒකටත් Yes Sir කිව්ව. උන්ට හිනා :lol:
  12. SSR@

    Software Eng Jobs වලට Apply කරන උන්ට ටිප් එකක්

    හොද කෑල්ලක් එහෙම පොටෝ එකක් දාල එව්වම එපා කියයි. :lol:
  13. SSR@

    Russian Countryside, literature , fairy tales ,abandoned places and more

    දැදිගම වි රොද්‍රිගු මහත්තයට මල් තියල වදින්න ඕනි සිංහලුන්ට Russian කතා කියවන්න දුන්නට
  14. SSR@

    විශ්වවිද්‍යාල මිලිටරීකරණය

    කාලකන්ණි ජෙප්පො ටික එලවල දාල ළමයින්ට නිදහසේ ඉගෙනගන්න දෙන්න ඕනි මොනා උනත්

    No contents