කොල්ලනේ , උඹලගේ දැණුම් තේරුම් අනුව මට මේක කියපං
අලුතෙන් ගන්න එකෙක් 6s යන එකද 7 යන එකද හොඳ.
7 එක 1.30 යි 128 එක :growl: 6s 64 එක 80-90 ක් වගේ වෙන්නෙ :confused:
අපරාදේ කියල හිතෙනවා අච්චර ගානක් පොන් එකකට වියදන් කරන එක :(
ඇපල් පාවිච්චි කරලා නෑ. ඉතිං ඇපලක්ම තමා ගන්න ඕනෙ ඒ OS එක්ස්පිරියන්ස්...