කොල්ලනේ, Oven එකක් ගන්න ඕනේ.
මං මේවා ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. උඹලා පාවිච්චි කරන ඒවා තියනවා නං රෙකමන්ඩ් කරන් යමන් පුතී
මට තියන ප්‍රස්න.
අංක එක : මයික්‍රෝවේව් ද ඉලෙක්ට්‍රික් ද හොඳ?
අංක දෙක : Convection Oven කියන්නේ මොනවටද?
අංක තුන : මොනවද හොඳ බ්‍රෑන්ඩ් ?
අංක හතර : තව මොනවද බලන්න ඕනෙ දේවල්...