1. dilan_randika

    Questions Android slowමෝෂන්

    android walin slow-motion video ඒකවත් කරන්න බැරිද ? record කරපු වීඩියෝ slowමෝෂන් කරන්න APPs මොනවාද
  2. dilan_randika

    Questions සැමන්

    සින්ක් ආසනික් කතාවක් තියෙනවද බං ?
  3. dilan_randika

    Questions සැමන්

    TIN මාළු තමයි මම අදහස් කලේ මේ දවස්වල මයි චොයිස් Cargills එකකෑව මාර rahai ne බං ඒක ලින්න තමයි ගොඩක් වෙලාවට දාන්නේ හැබැයි ඒක නම් Linna නෙමෙයි වගේ ow සැමන් කියන්නේ ඇමසන් ගංගාවල වගේ ඉන්න සුපිරි මාළුවෙක්
  4. dilan_randika

    Questions උබලට අනුව සුදුසු ස්ථාන/location eka

    any size, any location but all criteria satisfied ..
  5. dilan_randika

    Questions සැමන්

    සැමන් කෑම අවුල් ද සැමන් කෑම අවුල් කියලා කියනවා නේද? සින්ක් ආසනික් කතාවක් තියෙනවද බං
  6. dilan_randika

    Questions උබලට අනුව සුදුසු ස්ථාන/location eka

    පරිසරය සමාජ ආර්ථික ස්වභාවික ආපදා සංවර්ධන යන හැම අතින්ම ලංකාවේ ජීවත්වීමට වඩාත්ම සුදුසු ස්ථාන/location eka මොකක්ද උබලට අනුව
  7. dilan_randika

    Phillips trimmer offer

    2021 ok gattha original 4550/= hodata wada good power, good battery
  8. dilan_randika

    Questions හීල්ස් දාගෙන යන එවුන්

    හීල්ස් දාගෙන වැඩට වගේ යන එවුන් තමන්ගේම වාහනයක් නැත්නම් හෙන කට්ටක් නෙමේද බන් කන්නේ ඇවිදින්නේ කොහොමද kiයල අපිට හිතාගන්න බැහැ සමහර එව්වා ලිස්සන materials වගේ
  9. dilan_randika

    phone එකක් ගන්න. 60-90k helup එකක් ඕනා...

    Poddak Singer eken ahapan Unne Agent
  10. dilan_randika

    Questions මම එකම එක වීඩියෝ එකක්වත් බලල නැහැ හැබැයි

    මම එකම එක වීඩියෝ එකක්වත් බලල නැහැ හැබැයි මේ "ලෝචි" දාන දාන එක trending වෙන්නේ ඇයි ?
  11. dilan_randika

    phone එකක් ගන්න. 60-90k helup එකක් ඕනා...

    eka huawei lagema ekak USA huawei walata playstore block kalaama honor gahuwe dan nam Huawei walath aye playstore thiyenawa ahala balanna gannakota
  12. dilan_randika

    phone එකක් ගන්න. 60-90k helup එකක් ඕනා...

    Huawei or Samsung Gannawanam me deken ekak ganin Amith0424
  13. dilan_randika

    Questions කොලිටි සවුන්ඩ් එකක් තියෙන fm radio එකක්

    max 7000 වගේ වෙන හොද කොලිටි සවුන්ඩ් එකක් තියෙන fm radio එකක් ඔන්ලයින් ගන්න කියන්න ali එකේ එහෙම නැද්ද ලෝකල් සයිට් වල හරි
  14. dilan_randika

    Questions ඉර උදේටයි හවසට ලොකුවට

    meka thamai search kalaama aweth AL physics "Alokaya" padamen hithanna ona deyak wage
  15. dilan_randika

    Questions ITN social media මෙච්චර වල් මොකද?

    ITN social media මෙච්චර වල් මොකද බන් ? එව්වා කරන එවුන් නිසාද සමස්ත organization එකේම ස්ථාවරයද ?
  16. dilan_randika

    Questions ගාඩන් එක හරහා යන කරන්ට් වයර්

    e wadenam kala api maruna dawasata anith ewuntath penna frame karala gahala thiyanna wei habai :) thanks for the facts bro !
  17. dilan_randika

    දියුණු රටවල් ක්‍රිකට් ගහන් නැත්තේ ඇයි?

    dennek bat karanakan 9 denek balan inna nisaa un time wasting game ekak kiyala cricket ganne in football no time to rest. full time playing and moving
  18. dilan_randika

    Questions ගාඩන් එක හරහා යන කරන්ට් වයර්

    ehema kalaama shape da? danne nathuwa/mathaka nathuwa alawangu, udalu paarak kawadahai wadinnath puluwan neda? safety risk ekak nadda? thanks bro.
  19. dilan_randika

    Questions ඉර උදේටයි හවසට ලොකුවට

    ඉර උදේටයි හවසට බහින කොටයි ලොකුවට පෙනිලා දවල්ට පොඩියට පෙන්නේ ඇයි ?

    No contents