Questions සැමන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,165
    4,166
    113
    සැමන් කෑම අවුල් ද සැමන් කෑම අවුල් කියලා කියනවා නේද?

    සින්ක් ආසනික් කතාවක් තියෙනවද බං
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Tz4400 and NRTG

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    දැන් තියෙන සැමන් රස නෑනේ බං. අළුත් මාලු කාපන් ජරාව කන්නෙ නැතුව.

    සෑමන් කෑවම මගෙ බඩ අවුල් යනවනෙ බන්...
    තොපි ඔය ටින් එකේ දාලා එවන හැම මගුලටම සැමන් කිය කියා කන්නෙ නැතිව වටේ කවරේ කියවලා බලපල්ලා
    සැමන් කූරියා එන්නෙ කැප්ටන් එකේ ඒක 650 විතර වෙනවා ඒක රහයි. ඒක ගාන වැඩි නිසා සමහර කම්පැනි ලින්නා දාලා ටින් කරලා අඩු ගානට දෙනවා. ඒවා රහ නෑ.
    හුරුල්ලෝ දාලා හදන ඒවා කෑවම සැර නිසා බඩ ඖල් යනවා සමහරුන්ට
    තොපි ගොඩක් වෙලාවට කන්නෙ සැමන් නෙවෙයි ටින් මාලු
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මෙන්න මේ මාලු සැමන් වගේමයි හැදුවාම. දැන් තියෙන චොර සැමන් වගේ නෙවෙයි.

    ඕවට කියන්නෙ සැමන් බෝල්ලු
    ඕවා කැවම අර උඩ එකෙක් කීවා වගේ බඩ ඖල් යනවා සමහරුන්ට
    ගෑස් තියන උන්ට හොදම නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,710
    1
    62,733
    113
    Mother Earth
    ඕවට කියන්නෙ සැමන් බෝල්ලු
    ඕවා කැවම අර උඩ එකෙක් කීවා වගේ බඩ ඖල් යනවා සමහරුන්ට
    ගෑස් තියන උන්ට හොදම නෑ
    එහෙනම් පරවූ කූරි හොඳයිද
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සියලු ටින් මාලු, සැමන් නොවේ
    සියලු සැමන්, නෝර්වීජියන් නොවේ
     
    • Like
    Reactions: NRTG