මහණෙනි, මිනිසාගේ ඇස මුහුදකි. එහි රූපමය වේගය කණ මුහුදකි. එහි බ්දයම වේගය වෙයි. නැහැය මුහුදකි එහි ආග්‍රහණ වේගය වෙයි. දිව මුහුදකි. එහි රසමුවා වේගය වෙයි. යමෙක් මෙම වේගය ඉවසයි නම්, රල සහිත, සුලි සහිත, සැඩ මසුන් සහිත, රකුසන් සහිත, පසිඳුරන් නැමැති මුහුද තරනය කලා වෙයි. පරතෙරට ගියා වූ ඔහු "නිවණ" නැමැති...